සිංහල ෆොන්ටයක් (font) හදන්න උදව්වක් අවශ්‍යයි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    මට සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් හදාගන්න අවශ්‍යයි. ඒ සඳහා අභය ෆෝන්ටය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
    එහට අමතර
    z සඳහා අකුරක්,
    සංවෘත ආ සඳහා පිල්ලමක්,
    රකාරාංශය සමඟ පාපිල්ල සඳහා අමතර පිල්ලම් දෙකක් යෙදිය යුතුයි.
    මේක කරන්නෙ කොහොමද?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    1669231019675.png

    Macromedia Fontographer 4.1 wala oya fonts godak hadala thiyenne lankawe ewa, eth dan e software eka hoyaganna patta amaruyi, iskole yana kale mama font ekak haduwa ooken, uba wagema fonts edit karala, font deka thunak ekathu karala, patta lesiyi e software eken font hadanna,​

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    keyman කියන්නේ ෆොන්ටයක්ද?
    නෑ. ඌ කියන්නෙ type කරන එක ගැන. 😂

    Unicode එකේ character map එක edit කරන tool එකක් හොයාගනිං. ඕන තරම් ෆ්‍රී tools තියනවා. Online වගේම offline ඒවා.
    Glyphs design කරනවා නම්, කලා හෝ ජ්‍යාමිතික හැකියාවක් තියෙන්න ඕන.
    මේ වගේ පරණ font එකක් Unicode font එකකට හරවනවා නම්, ඒත් කරන්න තියෙන්නෙ අකුරෙන් අකුර මුලින්ම හරියට Unicode location එකට map කරන එක. එතකොට බලාගන්න පුළුවන් මොනවද මග ඇරිලා තියෙන්නෙ කියලා.
    ------ Post added on Nov 24, 2022 at 1:40 AM
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    නෑ. ඌ කියන්නෙ type කරන එක ගැන. 😂

    Unicode එකේ character map එක edit කරන tool එකක් හොයාගනිං. ඕන තරම් ෆ්‍රී tools තියනවා. Online වගේම offline ඒවා.
    Glyphs design කරනවා නම්, කලා හෝ ජ්‍යාමිතික හැකියාවක් තියෙන්න ඕන.
    මේ වගේ පරණ font එකක් Unicode font එකකට හරවනවා නම්, ඒත් කරන්න තියෙන්නෙ අකුරෙන් අකුර මුලින්ම හරියට Unicode location එකට map කරන එක. එතකොට බලාගන්න පුළුවන් මොනවද මග ඇරිලා තියෙන්නෙ කියලා.
    ------ Post added on Nov 24, 2022 at 1:40 AM
    යුනිකෝඩ් ෆොන්ට් හැදිල්ල අමාරු වැඩක්. අකුරට ගැලපෙන විදියට පිල්ලම් ගැලපෙන විදිය තමයි තේරුම්ගන්න බැරි.
    ඇස්කි ෆනේට් නම් ඕනේ ගොනෙකුට හදන්න පුළුවන්.