Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
NZ, AUS, PAK, IND
ජොසී
Post #1,905
Oct 21, 2022
Forum:
Sports
සවුදියේ The Line Project එක පටන් අරගෙන.
බහින්නෑ 😅
ජොසී
Post #15
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
Muslim Kello Lassana Ai? ♥️
They use better beauty products than Sinhalese girls. That’s the hard truth.
ජොසී
Post #60
Oct 21, 2022
Forum:
Open Forum
Muslim Kello Lassana Ai? ♥️
ලංකාවෙ ඉතිහාසය ගැන දැනගන්න ඇයි බං ඩුබායි යන්නෙ? ඉබන් බතුනා ලියලා තියනවනෙ සෑහෙන්න ලංකාවට අරාබි වෙලෙන්දෝ ආව එක ගැන. මේ විකි පිටු ටිකත් බලාපම්. https://en.m.wikipedia.org/wiki/Yusuf_bin_Ahmad_al-Kawneyn
ජොසී
Post #58
Oct 21, 2022
Forum:
Open Forum
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
නෑ නෑ. ඒක තමා මහත්තයෝ එලකිරියෙ උප සංස්කුචිය 😂
ජොසී
Post #47
Oct 21, 2022
Forum:
ElaKiri Talk!
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වේ..
කොන්සවේටිව් එකෙක්ම තමා එන්නෙ ඉතිං. මන්ඩලේ කචල් උංගෙ මේ ටිකේම. 😂
ජොසී
Post #26
Oct 20, 2022
Forum:
News and Updates
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
Same here ඕයි 😂
ජොසී
Post #32
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
ඇත්තක් තියනවා. අද කාලෙ C වලින් project වලට අත ගහන්නෙම නෑ. මම වැඩ කරන company එක අඩසියවසකටත් වඩා පරණ software company එකක්. PS: සමහර industry (gaming, robotics වගේ) bare metal දුවන. උං C පාවිච්චි කරනවා තවම. ------ Post added on 1666274254
ජොසී
Post #27
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
මොනවද? 😂 There is a big learning curve and lots of things to worry when you work with C for real-world projects. Takes ages to learn most of modules.
ජොසී
Post #25
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
ලංකාවට සම්බන්ධව මේක ඇත්තක්. ලංකාවෙ ඉද්දි මට තිබ්බ ලොකුම ප්‍රශ්ණෙ ඇයි මේ ටීම් එකේ හැම එකාම මෙච්චර introvert කියලා. මට රට ආවට පස්සෙ දැනෙන්නෙ, ඇයි මම මේ තරම් introvert කියලා. 😌
ජොසී
Post #17
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ඇයි මේ හැමෝම IT field එකට එන්න ඉන්න ඉන්න අයට මේ උපදෙසම දෙන්නේ?
මම වැඩ කරන company එක දැං තමා C වලින් Java වලට ටික ටික මාරු වෙන්නෙ. 😂
ජොසී
Post #13
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
Phd කරලා පිට රට කැම්පස් වල වැඩ කරන උන්ගෙන් අහන්නේ
ඒ බං එක එකාගෙ හැටි. PhD එක අදාල නෑ.
ජොසී
Post #13
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
ඉතිං මගෙ අනාවැකිය මම කීවෙ. Team 4ටම තවම chance තියනවා නෙ ඕනම position එකකිං group stage එක ඉවර කරන්න.
ජොසී
Post #1,789
Oct 20, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
Oct 23 - West Indies 🙃
ජොසී
Post #1,784
Oct 20, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
Semi finals set wey. :lol:
ජොසී
Post #1,768
Oct 20, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
They deserved a place. :(
ජොසී
Post #1,760
Oct 20, 2022
Forum:
Sports
2022 ICC Men's T20 World Cup 🦁🦘🏏
David Wiese. What a player. Best all-rounder in the last and this world cup for me. Namibia going home. ------ Post added on 1666265327
ජොසී
Post #1,757
Oct 20, 2022
Forum:
Sports
ප්‍රසිද්ධ වෙන්න ටැලන්ට් එක ඕනි උන කාලේ කොච්චර සුන්දර ද ??? වෙච්ච දෙයක්!!!!
තාත්තා කෙනෙක් වුනාම තමා තේරෙන්නෙ. අනිත් එවුං හදන්න ඕන නෑ. ඒත් ස්මාජය කොච්චර ටොක්සික්ද කියලා තමන්ගෙ ළමයෙක්ව ඒකෙන් බේරලා හදන එකයි අමාරු.
ජොසී
Post #48
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ප්‍රසිද්ධ වෙන්න ටැලන්ට් එක ඕනි උන කාලේ කොච්චර සුන්දර ද ??? වෙච්ච දෙයක්!!!!
ටික්ටොක් එකේ බොරු කියන එවුං කොච්චර ඉන්නවද විව්ස් ගන්නම බලාගෙන. බොරුව තමා හැමදේටම. ආත්මාර්ථකාමී මිනිස්සු වැඩි වෙලා.
ජොසී
Post #25
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
ප්‍රසිද්ධ වෙන්න ටැලන්ට් එක ඕනි උන කාලේ කොච්චර සුන්දර ද ??? වෙච්ච දෙයක්!!!!
මචං හැම දේකම balance එකක් තියෙන්න ඕන. ලෝකෙ තියන ලොකුම ප්‍රශ්ණෙ මේක වගේ නෙ මේක movie industry එකෙයි, social media වලයි, fashion industry එකෙයි hype වෙලා තියෙන්නෙ. තව කොච්චර ඊට වඩා වැදගත් concerns තියනවද? උංට සමතැන ලැබෙන්නෙ නෑ කියලා ඒ තරම් පිරිසක් neglect කරන්නෙ නෑ අද ලෝකෙ.
ජොසී
Post #23
Oct 20, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom