1. SANJEE

    WWE Payback

    පහුගිය දවසක තිබුන WWE Payback මැච් ටික බලන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද......? ඊයේ MAX TV එකේ පෙන්නයි කියලා බලාගෙන හිටියට පෙන්නුවේ නෑනේ....... මට ගොඩක්ම ඕනේ මෙන්න මේ දෙන්නගේ 3 Stages In Hell මැච් එක බලන්න.......
  2. SANJEE

    EK Married Club-6

    හ්ම්ම්ම්ම්..... කිං ට ඊයේ රෑ sms කරත් රිප්ලයි නෑ...... :eek:
  3. SANJEE

    EK Married Club-6

    කළුකුමා ලිඳේ........:rofl::rofl:
  4. SANJEE

    EK Married Club-6

    මේ කොසො මොකක්ද අර උඹයි කිං ලොක්කයි අර ඊයේ රෑ මට කියලා තියෙන්නේ.......? :eek::oo:
  5. SANJEE

    EK Married Club-6

  6. SANJEE

    EK Married Club-6

    ඉස්කෝලේ ඉගැන්නුවේ ඔය වචනේ විතරද පුටේ....... :P
  7. SANJEE

    EK Married Club-6

    තේරුනේ නැද්ද පුටාට.......... :rolleyes::rolleyes:
  8. SANJEE

    EK Married Club-6

    අපෝ උඹව පොඩ්ඩක් හුරතල් කරන්නත් බෑනේ........... :P:rolleyes::rofl:
  9. SANJEE

    EK Married Club-6

    මූ ගෑනු හින්දා අනාථ වෙලාද ඉන්නේ........
  10. SANJEE

    EK Married Club-6

    ඔබ මගේද? - මම ඔටුවෙකුගේ නොවෙමි මා ඔබේද? - ඔටුවෝ ඇති නොකරමි අපි අපේද? - උඹ ඉතින් අර අක්කිගේනේ...... මම නම් එයාගේ නෙවෙයි......... :rofl::P
  11. SANJEE

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    Kiyanna deyak na macho ketiyenma kiwwothin pattama thama..... rep+
  12. SANJEE

    ලංකාවේ ඉන්න පාහර ඩෙන්ටිස්ට්ලා ගැන

    ගොනා හැරෙන්නේ මොකාට අනින්නද කියලත් දැනගත යුත්තෝ දැනගනිත්වා....
  13. SANJEE

    EK Married Club-6

    හිහි උඹේ ඔය සෝස මල දැක්කමයි ඒ කවි සිතුවිල්ල ඔලුවට ආවේ......... :rolleyes:;):cool:
  14. SANJEE

    EK Married Club-6

    පප්පෙකු ආවයි නිරිත දිගේයා......// ඇවිත් නටනවයි මෙතන චිකේයියා.....// :rofl::rofl::rofl::P
  15. SANJEE

    EK Married Club-6

    ඊයේ රෑම දැක්කා ඒ කතාව........ මම දෙනකිනාට sms එකකුත් යැව්වා මොකක්ද මේ අහන්න ඒත් රිප්ලයි නෑ....... මම මේ ඉන්නේ දෙනකිනා හරි කොසා හරි එනකං මේ කතාව අහගන්න මොකක්ද කියලා....... ෂුවර් දෙන්නම ඔය තම තමන්ගේ වලිග පාගාගෙන ඔය කියවන්නේ........ :P
  16. SANJEE

    EK Married Club-6

    ආහ්හ් මැරිඩ් ගයිස්......... :)
  17. SANJEE

    EK Married Club-6

    රිදුනේ නෑ බය හිතුනා...... :P:P:rofl:
  18. SANJEE

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl::P
  19. SANJEE

    EK Married Club-6

  20. SANJEE

    EK Married Club-6

    කළු ලේබල් එකක තියෙන බලේ........ :rolleyes::rofl:

    No contents