EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොවෙත් නැති වැස්සක් පාත් වෙන්නයි යන්නේ.......... :shocked: පට්ට හුලගකුත් සමගින්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොවෙත් නැති වැස්සක් පාත් වෙන්නයි යන්නේ.......... :shocked: පට්ට හුලගකුත් සමගින්......

    ඉවරයි බං....... විනාඩියක් විතර වැස්සා මමත් හිතුවේ ගෙදර ගිහින් හමාරයි කියලා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබතුමා ගෙදර එනකොට මෙතුමා ගෙදර යන්ටයි සුදානම....... :oo:
    එහෙමනම් ඔබතුමා පරිස්සමින් යනඑකයි තියෙන්නේ...:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් තමයි ලයිට් ආවේ.. :dull:
    හරි ඉතින් දවල්ට ලයිට් ඕනි නැහැනේ, එලිය තියෙන නිසා...:baffled:;):P
    ඕනි වෙනකොට ආවනේ...... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි ඉතින් දවල්ට ලයිට් ඕනි නැහැනේ, එලිය තියෙන නිසා...:baffled:;):P
    ඕනි වෙනකොට ආවනේ...... :rolleyes:
    හොඳ වෙලාවට උඹ පිනි බාන්න කලින් ගෙදර ආවේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මෙහේ නම් තවම පොදේ..... :yes:
    අන්න උඹේ මාකටින් මැනා අද අලුත්ම විදියට මඩ ගහන්න අරන් උගේ බෑන් නොවිච්ච අයිඩි එකකින්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: රිදිච්ච එකෙක්..... ඔය එන්නේ අර ෆේක් අපතයා හෙවත් මගේ මාකටින් මැනාගේ තවත් මූණු...... :lol: :P
    මොකාද බං ඔය ? මොකද්ද මෙච්චරම රිදෙන්න උඹ ඌට කලේ ? epdl වත් ද ?
     
    Status
    Not open for further replies.