1. ජොසී

    අමුතු රසවින්දනයක් තියන Films - 03

    The Girl on the Train කියන එල බැලුවා මේ list එකේ තියන එව්වගෙන් තෝරාගෙන. Wife එක්ක බැලුවේ. Wife කිව්වා, ආය මේ list එකේ එව්වා බලන්නේ නැතුව ඉමු කියලා. :lol: :lol: :lol: :lol:
  2. ජොසී

    Italy student visa

    @eurovisa දන්නවා ඇති සමහර විට.
  3. ජොසී

    Sweets

    තල අලුවා සති 3, 4ක් තියන්න පුළුවන්. ආස්මි දවස් 5ක් විතර තියාගන්න පුළුවන් බෝතලේක දාලා.
  4. ජොසී

    එක ගලෙන් කුරුල්ලො 33ක්

    මොන්ගල්ද උඹට?
  5. ජොසී

    Tesla buys $1.5 billion in bitcoin

    ලොකු plan එකක් යටින් යනවද දන්නේ නැහැ.
  6. ජොසී

    UK Immigration Vedio

    Kenya VPN එකක් දැම්මා. මට නම් පේනවා දැන්. :lol: අද හරියටම confirm කරගත්තා උඹ ඉන්න රට. :lol:
  7. ජොසී

    vini

    අපේ ගම් පළාතේ තමයි. සතුටුයි. :love:
  8. ජොසී

    එක දිගට බලන්න පුලුවන් අපුරු විඩියෝ පෙලක්. යුරොපා චාරිකා ලාංකිකයකු ගේ ඇසින්

    මේකයි වැඩේ. ගොඩක් අය කැමති නැහැ ඔය වගේ එව්වා බලන්න. උන්ට ඕනේ ඒ රටවල ලස්සන සියැසින්ම බලාගන්න. :D මම බලන්නම් මචං. ;)
  9. ජොසී

    කුලේ ගැන ගැටලුවක්

    කෙනෙකු උසස් හෝ පහත්‍ වන්නේ හැසිරීමෙනි.
  10. ජොසී

    ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

    උඹ දන්න ලබ්බ. ලෝකේ වැඩිම power එකක් generate කරන power plant මොනවද කියපං. ගල් අඟුරු හෝ ඩීසල් එකක් වත් නැහැ උඩම 10 ඇතුලේ.
  11. ජොසී

    හීනෙන් GTව දැක්කා...

    1. තමන්ගේ මනසට එන විවිදාකාර තොරතුරු අහඹු අයුරින් ගලපා ගැනීම තමයි හීන කියන්නේ. 2. හීනයක් කියන්නේ, තමන්ගේ අභ්‍යන්තර සිතුවිල්ලක් මිස, බාහිරින් එන දෙයක් නෙවෙයි. එනයින්, උඹ Private movie theater එකක් ගැන මෑතකදී අහලා හෝ දැකලා හෝ තියනවා කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. නමුත් උඹ එකට උඹගේ මනසින් ප්‍රමාණවත්...
  12. ජොසී

    මේ ෆොටෝ එක දැක්කම හිනා යන්නේ ඇයි

    කන්නාඩියෙන් කැමරා කාරයාගේ මූණ පෙනෙන නිසා වෙන්න බැරිද?
  13. ජොසී

    මේ ෆොටෝ එක දැක්කම හිනා යන්නේ ඇයි

    පුටු දෙකක් තියෙද්දී, හිටගෙන ඉන්න නිසා.
  14. ජොසී

    Slaves

    ඕක පරණ කතාවක්නේ. දැන් ඕක අවුට් ඔෆ් ඩේට්.
  15. ජොසී

    මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

    කරනවා නම් හොඳයි. දූෂණය නවත්තන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
  16. ජොසී

    පෙබ.4 වෙනිදා නිදහස් දිනය නෙමේ..පට්ටපල් බොරුවක්..Breaking News

    අපි stock market එකේ invest කරද්දී දැනගෙන ඉන්න ඕනේ exit criteria එක. එතකොට, East India Company එක පවා 1600 ගණන් වල සුද්දන්ගේ stock share කරපු company එකක්. අදාල investment කරලා, infrastructure ගොඩ දාගෙන, උං මාරම ගේමක් ගැහුවා මේ නොදියුණු රටවල් ජාත්‍යන්තර මට්ටමට ගන්න. උං අදාල profit ගත්තා ඒකෙන්...
  17. ජොසී

    පිටරටවල් ගැන නොදන්න එලකිරි ග්‍රාමිය ගොඩේ සමාජිකයො

    මම ඉපදුන ගමේ ඉඳලා, ඒ දවස් වල ලඟම තිබුන නගරෙට දුර කිලෝ මීටර් 110ක්. ලංකාවේ එහෙම වෙන නගරයක් තිබ්බොත් කියන්න ඕන. මිනිස්සු ඒ කාලේ ඒ දුර යන්නත් බයයි කැබිතිගොල්ලෑව පැත්තෙ කොටි බය තිබ්බ නිසා. ගොබ්බ කමයි, පිටිසර කමයි පටලගන්න එපා.

    No contents