1. ජොසී

    New business

    උඹ ලක්ෂ දහයෙන් තනියම ගේමක් පටන් ගනින්. ආය මොකටද හවුල් කාරයෝ හොයන්නේ?
  2. ජොසී

    පිටරටවල් ගැන නොදන්න එලකිරි ග්‍රාමිය ගොඩේ සමාජිකයො

    මම ගොඩක් පිටිසර හැදුණු කෙනෙක්. කොළඹ වැඩ කරා company 3ක. ඒ කාලේ තේරුම් ගත්තා, කවදාවත් කොළඹ නම් settle වෙන්නේ නැහැ කියලා. දවසක ආපහු ලංකාවට යනවා නම් යන්නේ, මගේ ගම් පළාත ජාත්‍යන්තර මට්ටමට ගන්න බලාගෙන.
  3. ජොසී

    අභිමානවත් නිදහස 🇱🇰

    ඔව් ඉතිං ? අපේ රටේ මිනිස්සුන්ට නව අදහස් නැති එකට මොකද කරන්නේ? රැල්ලට යන ජාතියක් ගොඩ දාන එක ලේසි නැහැ.
  4. ජොසී

    ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

    Commercial Bank LKR to GBP rate එක වෙනස් වෙන හැටියට වෙනස් වෙනවා ඉතිං නිතර නිතර. https://www.combank.net/newweb/en/rates-tariffs/exchange-rates ☝️☝️ මේකේ තියන ගණන් තමයි.
  5. ජොසී

    Gaming cafe help

    පොලිසියෙන් පැනලා බලන්න පුළුවන් පොඩි එවුන්ට වැල් බෙදනවද කියලා. කැෆේ වලට ගොඩක් පොඩි එවුං එන්නේ වැල් බලන්න. :lol: පොලිසියෙන් එනකොට, ලොකු එකෙක් හරි බල බල හිටියොත්, උඹ ඇතුලේ. හැම එකාගෙම අතේ ෆෝන් තියන කාලේ කැෆේ දාන්න පිස්සුද බං ? දැන් කාලේ online game ගහන්නත් පුළුවන් phone එකෙන්.
  6. ජොසී

    Gaming cafe help

    නැත්තේ ඉල්ලුමක් නැති නිසානේ බං. එහෙම එකක් නැහැ කියන එක විතරක් ගත්තම, business එකක් පටන් ගන්න හොඳ හේතුවක් නෙවෙයි. තව හේතු ගලපගන්න ඕන.
  7. ජොසී

    මේ photo එකේ කතාව මොකද්ද?

    Shadowy Buff Guy in a Doorway https://knowyourmeme.com/memes/shadowy-buff-guy-in-a-doorway
  8. ජොසී

    Gaming cafe help

    Out of date business idea ekak neda?
  9. ජොසී

    ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

    ow ehema ona na. mamath Com Bank debit card eka use kara nikanma.
  10. ජොසී

    ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

    mama October indan hama masema LKR to GBP gaththa transferwise.
  11. ජොසී

    පුදුමයි රට එපා නොවුන එක

    2003දී කසාදෙ වුණා කියලද කියන්නේ? හාරි හාරි. බඳින්නම ඕන කියලා එකක් නැහැ නේ ළමයි හම්බෙන්න.
  12. ජොසී

    Speak සහ Talk අතර වෙනස මොකද්ද? (සුද්දෙක් වගේ English කතා කරමු )

    මට එක පාරටම මතක් වුනේ, මගේ crush එක(දැන් වයිෆ්)ට ඉස්සරලම english වලින් යවපු මැසේජ් එක. ඒකෙ මම අවසානෙට ලිව්වා, "seeing your face, makes me smile" කියලා. මෙකි මට මැසේජ් කරන එක නැවත්තුවානේ. පස්සේ හම්බ වෙලාම හේතුව අහද්දී, හෙනම වලියක් ඇද්දා, "ඔයාට මාව දැක්කම හිනා යනව"ලු නේද කියලා. :lol: :lol:
  13. ජොසී

    poly thin use karanna be?

    Polythene. ලෝකේ වැඩි පුරම මුහුද අපවිත්‍ර කරන රටවල් දහය අතර ඉන්න රටක් මේ පුංචි සිරි ලංකාව. කාටද ඉතින් ආඩම්බර?
  14. ජොසී

    ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

    Debit/Credit card eke daily transaction limit eka bn. Wena banking method ekakata giyoth, document proof denna ona. Hawala neda umba kiyanne?
  15. ජොසී

    solar energy in sri lanka

    ඉස්සරට වඩා දැන් හැමදේම දියුණුයි. හොඳට වැඩ කරන, කල් පවතින බැටරි තාක්ෂණයක් තියනවා දැන්. ඉන්දියාවේ එහෙම දකුණු පැත්තට වෙන්න අක්කර ගණන් ලොකු සූර්ය බලාගාර ගහන එක දැන් රැල්ලක් වෙලා. ඕවා පාඩු ලබන්න කරන වැඩ නෙවේ නේ. මොන දේ වුනත් පුළුවන් උපරීම ලොකුවට කරන තරමට ලාබයි.
  16. ජොසී

    රුසියාවේ Sputnik V කොවිඩ් එන්නත ගැන හෙළිදරව්වක්

    මේක දැන් මාස 6කට විතර කලින් trial ඉවර කරලා, ගහන්නත් පටන් ගත්තේ රුසියාවේ. ලොකුවට ගැහුවේ නැහැ Phase 3 එකේ ප්‍රථිපල මාස 3ක් වත් නිරීක්ෂණය කරන්න ඕන නිසා. මුං වටේම රටවලට දෙන්න දැඟලුවා trial බලන්නම.
  17. ජොසී

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    ඕක සාර්ථකව ක්‍රියාත්මක කරපු රටවල් තිබ්බා. උඹ හිතන තරම් අමාරු නැහැ.
  18. ජොසී

    ලංකාවෙ ඉදල ඉතාලියට සල්ලි

    transferwise පුළුවන්. හැබැයි, කාඩ් එකේ limit එක බලපානවා.

    No contents