මෙහෙමයි. 15,000ට හදන එකෙයි, 15,000,000ට හදන එකෙයි ලොකු වෙනසක් තියනවා. ඒකෙ වෙනස තේරෙන්නේ නැති එකෙක්ට 15,000ට හදලා දුන්නට කමක් නැහැ. මොකද උට කවදාවත් අර අනිත් එකත් එක්ක හැප්පෙන්න අවස්ථාවක් වත් හම්බෙන්නේ නැහැ. හැබැයි, බාල එකක් දීලා, වැඩි ගානක් කැඩුවොත් නම්, අන්න profession එක කනවා.
LinkedIn...