1. ජොසී

    කුසල් මෙන්ඩිස් සහ සිරිලංකා ක්‍රිකට්.

    Balapan uta chance dila wadiy. awurudu gana kochchara wenas karath, wena ekek wath u tharam match gahala na.
  2. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    පේනවා පේනවා. සද්ද නැතුව කොරාන යන්කො. ඕක හරියට කොරලා අහක්වෙලා අපිට කියාපන් උඹට වෙච්ච සන්තැසිය.
  3. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    දෙයියන්නාන්සේ කෑල්ලකුත් තියනවද? LOL ඔය දෙයියන්නාන්සේට බැරිද migration සම්බන්ද ගුරුකම් හේම ?
  4. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    එක එකාට කියන්නේ නැතුව, උඹේ විදියට උඹ කරලා පෙන්නපංකෝ.
  5. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    ඒක කොටන්න ඕන නම්, තියන කුඹුර දාල UK එනවද? :lol: මාව අම්බරුවෙක් ගානට දාන්න එපා එහෙම කීවා කියලා. :lol:
  6. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    They will machan. They had no options. සිංහලයට ඉගැන්නුවොත් පොල් කඩාගන්න එකෙක් නැති වෙනවනේ කියපු පවුල් දෙක තුනක එවුන් තමා නිදහස ලැබුන දා ඉදල මේ රට කරන්නේ. අනිත් මැති ඇමති හැත්ත උන්ගේ පදේට නාඩගම් පෙන්නන එවුන්.
  7. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.
  8. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    අන්න ඒකයි. Aldi යන්නෙත් මිනිස්සු. සත්තුන්ගේ කෑම වෙනම තියෙන්නේ. :lol: මොකද Aldi එකට වඩා හොද හාල් ලංකාවේ තියනවා කියලද.
  9. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    එකනෙ. යෝජනාවෙන් තොර චෝදනාව හිස් වැකියකි.
  10. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    It does not imply anything other than, they have no other resource to learn more about what's going on. The saddest thing is, even if they know what's wrong, they have no other options left.
  11. ජොසී

    සරඹ සහ ලේන් කූඩු

    අඩෝ සුපිරි ❤️
  12. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    Kenya හොදයිද බං ? කොහොමද කළු මිනිස්සුන්ගෙන් උඹට තියන පිළිගැනීම ? කොහෙන් ආපු එකෙක්ද කියලා අහනවද?
  13. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    ලංකාවේ ඉද්දි ලක්ස 15ට පාවිච්චි කරපු චීන පැන්ඩෙක් පදපු මට, මේවා සුපිරි බ්‍රෝ. :lol: මම Chester City එකේම ඉන්නේ. London වල කසිප්පු පෙරනවා කියන්නේ උඹ ලේසි ඩයල් එකක් නෙවේ. ❤️ඇවිල්ලා බලන්නම ඕන වෙලාවක.
  14. ජොසී

    ඔබ වෙනස් වන්න, රට වෙනස් වේවී!

    දේශපාලන මතය වෙනස් කරන්න විකල්ප නැහැ නේද? හැමෝම එකම පොල්ලේ වල් නේද?
  15. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    වැඩිය කල්පනා කරන්න එපා.
  16. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    උඹත් මට විරුද්දව කතා කරා නේද එතකොට? 😢

    No contents