1. තමන්ගේ මනසට එන විවිදාකාර තොරතුරු අහඹු අයුරින් ගලපා ගැනීම තමයි හීන කියන්නේ.
2. හීනයක් කියන්නේ, තමන්ගේ අභ්‍යන්තර සිතුවිල්ලක් මිස, බාහිරින් එන දෙයක් නෙවෙයි.
එනයින්, උඹ Private movie theater එකක් ගැන මෑතකදී අහලා හෝ දැකලා හෝ තියනවා කියන එක ප්රත්යක්ෂ වෙනවා.
නමුත් උඹ එකට උඹගේ මනසින් ප්‍රමාණවත්...