1. ජොසී

    රෙසිපිය නොදැන බාල දොස්තර බේත් ගිලින උඹලා - සිංහල බේතේ රෙසිපිය හොයන්නෙ ඇයි ?

    වෛරස් සෛල ගැන හදාරපු මහනුවර යුගයේ කවියා කවුද බං? දාපංකෝ එකෙන් කවියක් දෙකක් අපිටත් බලන්න.
  2. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    කොහෙද කොහෙද ඉන්නේ? මම Chester වල.
  3. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    Student Dependant පහසුකම් ගැන විශේෂයක් නෑ. Brexit එක නිසා යුරෝපියන් යුනියන් එවුන්ට විශේෂ වරප්‍රසාද නැති වෙන නිසයි, ඒ ලැබෙන අවස්ථාවන් ප්‍රයූජනයට ගන්නයි බලාගෙන ආවේ. එළකිරි එකේ අයියා කෙනෙක් අද අදුනගෙන, කතා කරලා කිව්වා. ලංකාව common wealth රටක් නිසා මෙහෙ රාජ්‍ය සේවයට බැදෙන්න පුළුවන් කියලා. ඉතින්...
  4. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    මම එකක් දැම්මා. ඒක දැකලා නෑ වගේ. රට ගැන කියන්න තරම් අත්දැකීම් නැහැ. මම ඉන්න පැත්ත හොදයි. ලංකාවෙන් මෙහෙට ඇවිල්ලා ඉන්න මිනිස්සුත් හොදයි. @LINDA_ADERSON_22 වෙනුවෙන් මම ෆොටෝ ටිකක් අමුනන්නම්. මම ඉන්නේ වයඹ දිග එංගලන්තයේ.
  5. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    ඇත්තනේ කීවේ. මට මොකක්ද ඒකෙන් ඇති වැඩේ? 🤣
  6. ජොසී

    suicide කරගැනීම

    මමත් බොන්නේ නැහැ. එත්, යාලුවෝ නැති වුනේ නැහැ. බොන එකෙන් පිට ගන්න ආතල් හොයාගනින් යාලුවෝ එක්ක. ඇවිදින්න යන එක, ගමේ පොදු කටයුතු වලට සහබාගි වෙන එක වගේ. කෙල්ලෙක් නැති එක ගැන වද වෙන්න වෙන්න එපා. කෙල්ලෙක් නැති එක ගැන ඔච්චර වද වෙන්න එපා බං. :lol:
  7. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    මම ඉස්කෝලේ ගිහින් ඉවරයි. මෙහෙ සාමාන්යෙන් අදාල නැති ඒවා ගැන වද වෙන්නේ නෑ. ඒක තමා තියන හොදම දේ. :lol: :lol:
  8. ජොසී

    Adu kule suddo

    ලංකාවටත් වඩා දුප්පත් රටකින් එන සංචාරකයන්ගෙන් අපිට නැගිටින්න බෑ. ඕවා ආණ්ඩුවේ නාඩගම්. රැවටෙනවද බං උඹලා ?
  9. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    මම ඉන්නේ ලන්ඩන් නෙවේ. ටිකක් දුර බැහැර නගරෙක. ඒ නිසා මගේ UK ගැන දැන් තියන රූපේ සම්පුර්නෙන්ම වෙනස්. මම ඉන්න පැත්තේ වැඩිපුර ඉන්නේ බ්‍රිටිෂ්, වෙල්ෂ්, අයිරිෂ් මිනිස්සු. සවුත් ඒෂියන්, ඊස්ට් යුරෝපියන් ඇයො අඩුයි. හරිම සාමකාමී, විනයගරුක මිනිස්සු ඉන්නේ. තැනක් යූ, සොරි, සර් කියන්න පැකිලෙන්නේ නෑ ඒ මිනිස්සු...
  10. ජොසී

    UK CV Help

    ඉස්සරලම කියන්න ඕන. බම්ප් දාපු හැමෝටම ස්තුතියි. එහෙමද? fancy ගතිය ටිකක් අඩු කරන්න ඕන එහෙනම්. කලින් තිබුනේ පලවෙනි පිටුව විතරයි. Recruitment කාරයෙක් කිව්ව නිසා අනිත් පිටු දෙක දැම්මේ. සාමානයෙන් ජොබ් එකෙන් ජොබ් එකට මේක optimize කරලා තමා apply කරන්නේ. එත්, interview call කරේ නෑ එකක් වත් දෙසැම්බර්...
  11. ජොසී

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    මමත් UK ඉන්නේ. මම ඔය ප්‍රශ්ණ තුනෙන් එකක් වත් මෙහෙ දැක්කේ නෑ. වෙන වෙන ප්‍රශ්ණ ටිකක් මට නම් තියෙන්නේ.
  12. ජොසී

    UK CV Help

    මම ලගදි මේ රටකට ආවේ. රටේ තියන යම් යම් ප්‍රශ්න සහ කොරෝනා අර්බුදය නිසා ජොබ් ටිකක් අඩුයි වගේ. තියන ඒවටත් CV දැම්මට ජොබ් සෙට් වෙන්නේ නෑ. පුළුවන් පුළුවන් අය ඉන්නවා නම්, මගේ CV එක බලලා අඩුපාඩු මොනවද කියලා කියන්න. ලොකු උදව්වක්. Reply එකක් දාන්න CV එක PM කරන්නම්.
  13. ජොසී

    විනී අවුරුදු ආතල්

    Wahalkada katha karana vidiya wenas thama. Mama nam gihin na. E palathe kenek hambela thiyanawa.
  14. ජොසී

    විනී අවුරුදු ආතල්

    Wahalkada thiyenne padawiyata meha. Eka wenama govi janapadayak.
  15. ජොසී

    විනී අවුරුදු ආතල්

    Nikawewa Dakuna. Ipadune Padavi Sri Pura.
  16. ජොසී

    විනී අවුරුදු ආතල්

    Mamath padaviye kollek thama. Padaviya kiyanne aluthen hadapu govi janapadayak. Rata watenma minissu meheta genalla padinchi karala thiyenne. Mage kiri aththa avith thiyenne galle idala. Kiri amma Kegalle. Thaththage thaththa Vavuniyawe. Thaththage amma Bibile. Hithaganillako dan.
  17. ජොසී

    අසවෙන් බලන්න උන්න එකක්

    Trailer eka gathiyata thibunata, movie eka melo rahak na.
  18. ජොසී

    අලුත් speaker සුවද.

    පිටරට සුවන්ද :lol::lol::lol:

    No contents