Return to Innocence
.
.
.
.
නිකන් ඉන්න එකේ පරණ විනෝදාංශයකට ගියා. අපි අද ඉංග්‍රීසි ගීතයක් රස විදිමු.
"අහිංසකත්වයට නැවත පැමිණීම" කියලා මේකට නම දාලා තියෙන්නෙ. හිතනිවන ගීත බොහොමයක් ලෝකයට දායාද කල ජර්මානු සංගීත කන්ඩායමක් වන "එනිග්මා" සංගීත කණ්ඩයෙන් 1994 වර්ශයේ එලිදැක්වූ මෙම ගීතය, 2009 වර්ශයේදී...