මම දන්නා තරමින් ගොඩක් සිංහල මිනිස්සුන්ට වඩා, ගොඩක් දෙමළ මිනිස්සු හොදයි. මේකේ ඉන්න බහුතරයකට වඩා යුද්දෙන් බැට කාපු කෙනෙක් වෙලත් ඒකය් මගේ අදහස. ඒ නිසා Tamil මිනිස්සු වැඩියෙන් හිටියා කියලා කොහෙවත් චාටර් වෙන්නේ නෑ. ජාතිය මොකක් වුනත්, අන්තවාදීන් වැඩි වෙන තරමට තමා චාටර් වෙන්නෙ. London වල ඒකනේ වෙලා...