1. SANJEE

    EK Married Club-6

    එක හම්බුනයි කියමුකෝ........ ඒත් උඹේ ඔය බ්‍රේක් නැති කටින් කියවෙන දඬුවම් එහෙම කොහොමට තියෙයිද....... :rolleyes:
  2. SANJEE

    EK Married Club-6

    :yes::yes::cool::cool: ටෙම්පරලි....... විල් බී බැක් ඉන් අ නිව් යුසර් අයි ඩි.........
  3. SANJEE

    EK Married Club-6

    හපොයි........ :oo::oo::baffled::rofl:
  4. SANJEE

    EK Married Club-6

    ඉතිං ටුට්ටෝ කුකුල් භාෂාව ඉගෙන ගන්න කුකුලෙක් තරම් සුදුසු එකෙක් වෙන කොහෙද......? :rolleyes:
  5. SANJEE

    EK Married Club-6

    හිහි කිඹුලට අල්ලලා දුන්නොතින් කිඹුලා මූව හැම ගහලා ඒ හම අරගෙන පපිස්සක් හැඩයි ක්ලිනික් ඒකට අර අනිත් වැඩේ කරනවා වෙනුවට......... :P
  6. SANJEE

    EK Married Club-6

    වැඩට ගත්තු එවුන් දෙන්නා කියන්නෙත් නැතුව මාරු කියන්නේ....... :rolleyes:
  7. SANJEE

    EK Married Club-6

    කොන්දක් නොමැති ෆේක් අපතයෙක්..........
  8. SANJEE

    EK Married Club-6

    නෝ බ්‍රදර් ඉට්ස් ponzibitch........ හී ඊස් නොට් අ බඩි.......
  9. SANJEE

    EK Married Club-6

    කොසාට ජජ් පොස්ට් එකක් හම්බ උනොත් එහෙම මමනම් ලංකාවේ ඉන්නේ නෑ........ :P
  10. SANJEE

    EK Married Club-6

    ඒ ත්‍රෙඩ් ඒකට අත දාන්නේ නැතුව හිටියොත් හොඳා කියලා හිතෙනවා........
  11. SANJEE

    EK Married Club-6

    ඈ බං කොසා මාමේ..... උඹ ගිය ආත්මේ මහදැනමුත්තා වෙලාද හිටියේ.......... :P
  12. SANJEE

    EK Married Club-6

    මම ටියුෂන් කරනවා කැමතිනම් වරෙන් උගන්වන්න.........
  13. SANJEE

    EK Married Club-6

    එක පැත්තක් ගේමට....... අනිත් පැත්ත සාමෙට......... :oo::oo:
  14. SANJEE

    EK Married Club-6

    නොදොකින් සුනඛයා ආයෙත් සෙන්ට ඇවිත්.......
  15. SANJEE

    EK Married Club-6

    පෙරා මොකද මේ......... :rolleyes::rolleyes:
  16. SANJEE

    EK Married Club-6

    ඒකට අහපන් කුකුලන්ට තේරෙන විදියට කුකුලන් කොහිද කියලා......... :frown::P
  17. SANJEE

    EK Married Club-6

    ලිඳ වෙත යන පාර කොයිබදෝ......... // අනේ කුකුලණි මට කියා දෙනවදෝ........// :rofl::P
  18. SANJEE

    Lottary help

    www.nlb.lk එකෙන් හරි www.dlb.lk එකෙන් හරි බලන්න.........
  19. SANJEE

    EK Married Club-6

    මොනාද..........?
  20. SANJEE

    EK Married Club-6

    හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්....... එක්ක යන එක්ක එන එක ලේසියි මම හිතන්නේ ඔය කරගෙන එන්න & හොයාගෙන එන්න කියලා ඉස්කෝලෙන් කියන එව්වට වඩා....... අපේ අම්මා දැන්මම මිනිපිරිට එක එක එව්වා එකතු කරනවා ඉස්කෝලේ යද්දී ඔනාවෙයි කියලා....... :P

    No contents