වට් එවර්.. ඊස් නව් බෑන්ඩ්.



ටෙම්පරලි....... විල් බී බැක් ඉන් අ නිව් යුසර් අයි ඩි.........වට් එවර්.. ඊස් නව් බෑන්ඩ්.



ටෙම්පරලි....... විල් බී බැක් ඉන් අ නිව් යුසර් අයි ඩි.........ඇයි ඕයි ? හැමෝම ඉල්ලන ස්වාදීන අදිකරනය හම්බෙනවානෙ එහෙම උනා නං!![]()

ආයෙ වැරදි නොකරන්නම තමයි දඩුවම් දෙන්නෙඑක හම්බුනයි කියමුකෝ........ ඒත් උඹේ ඔය බ්‍රේක් නැති කටින් කියවෙන දඬුවම් එහෙම කොහොමට තියෙයිද.......![]()

ආයෙ වැරදි නොකරන්නම තමයි දඩුවම් දෙන්නෙ![]()

නිකන් ගෙවලුත් හිර ගෙවල් තමයි හිරයක් කොරගත්තාට පස්සෙඑහෙනම් ලංකාවේ හිරගෙවල් විතරක් තියෙයි ගෙවල් නැතුව.......![]()

නිකන් ගෙවලුත් හිර ගෙවල් තමයි හිරයක් කොරගත්තාට පස්සෙ![]()



ඒත් ඉතින් ඔබතුමාට එහෙම නැහැයි කියනවනේ නේහහ්..... 
ඒකනෙ මම ජජ් වෙන්න සුදුසුමදවසේ කතාව ඈ.......ඒත් ඉතින් ඔබතුමාට එහෙම නැහැයි කියනවනේ නේහහ්.....
![]()

මොරටුව පැත්තෙ එල්. ඊ.ඩී. ලයිට් විකුනන්න සෙට් වෙයන්අද සිට නයිට් ඩියුටි නැත... හවස ගෙදර යමි... ටික කලකින් ගෙදරම සිටීමට වේදැයි නොදනිමි...
ඒකනෙ මම ජජ් වෙන්න සුදුසුම![]()
හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්....... එක්ක යන එක්ක එන එක ලේසියි මම හිතන්නේ ඔය කරගෙන එන්න & හොයාගෙන එන්න කියලා ඉස්කෝලෙන් කියන එව්වට වඩා....... අපේ අම්මා දැන්මම මිනිපිරිට එක එක එව්වා එකතු කරනවා ඉස්කෝලේ යද්දී ඔනාවෙයි කියලා.......![]()



මට නෙතෙරෙයි පිය සොදුර...............
කෙසේ හෝ දෙපැත්ත බැලන්ස් කරන්නයි මගේ වෑයම






මොරටුව පැත්තෙ එල්. ඊ.ඩී. ලයිට් විකුනන්න සෙට් වෙයන්

අද සිට නයිට් ඩියුටි නැත... හවස ගෙදර යමි... ටික කලකින් ගෙදරම සිටීමට වේදැයි නොදනිමි...
අර හූ කිය කිය එන්න පුරුදු උනේ ඒකට වෙන්න ඇතිතරියගේ තෝල්ක වැඩේ කරනවද මූ.......![]()

වෙන මුකුත් හොයලා බැලුවේ නැද්ද කවියෝ........?
අද සිට නයිට් ඩියුටි නැත... හවස ගෙදර යමි... ටික කලකින් ගෙදරම සිටීමට වේදැයි නොදනිමි...


