ඉතිං වෘෂභරාජයෝ කිරියේ ඉන්න බයික් කාපර්ලාගේ ඇහැ ගැටෙන්න තමා ත්රෙඩ් එකක් දාමු කිව්වේ......![]()
ඈයි බං බයික් කන්නලා ටිකට PM එකක් ගහලා අහනවනේ...... 
ඉතිං වෘෂභරාජයෝ කිරියේ ඉන්න බයික් කාපර්ලාගේ ඇහැ ගැටෙන්න තමා ත්රෙඩ් එකක් දාමු කිව්වේ......![]()
ඈයි බං බයික් කන්නලා ටිකට PM එකක් ගහලා අහනවනේ...... 
ගුඩු ගුඩු සද්දේ........ අනේ දෙයියනේ රත්නේගේ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ දැන්........![]()
නෑ බොල අර පාගලා ගිහිල්ලා, ඈක්සලේටරේ අත ඈරියම අර එන්නේ අමුතු සද්දයක් පල්සර් එකේ...... ඒක පට්ට ඕයි...... ලේලන්ඩ් එකක් වගේ...... 

අහෝ ඛේදයකි............![]()

ඈයි බං බයික් කන්නලා ටිකට PM එකක් ගහලා අහනවනේ......
![]()
නෑ බොල අර පාගලා ගිහිල්ලා, ඈක්සලේටරේ අත ඈරියම අර එන්නේ අමුතු සද්දයක් පල්සර් එකේ...... ඒක පට්ට ඕයි...... ලේලන්ඩ් එකක් වගේ......
![]()

ගුඩු ගුඩු නෙවෙයි බොල එකේ එහෙම රේස් කරන්නේ නැතුව ජියර් එකේ යද්දී එන්නේ කින්න්න්න්න්න්න්න්න්න්න්න් කියලා සද්දයක් නෙවෙයිද....... එහෙම නැතිනම් තෝ අරගෙන තියෙන්නේ ෆේක් බඩුවක්........![]()
මොක හරි අන්න ඒ එන සද්දේ පට්ට ඕයි...... ලේලන්ඩ් වගේ....... 

මොක හරි අන්න ඒ එන සද්දේ පට්ට ඕයි...... ලේලන්ඩ් වගේ.......
![]()

කෝච්චි පෙරා පේන්න නැත්තේ මොකද බං....??
මොකක් හරි අබග්ගයක් ද?
නැත්තං තාම බඩ යනවලු ද?
ඇයි පූසාට මාළු ජුජුබ්සාජනකද.........? (හරිද මන්දා ඒ වචනේ......)

එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........
අනේ ෆල ෆල යන්න![]()

pala yanna mama auntila ekka athe durin inne uba thama :ඔන්ලයින් සංසර්ගෙ" da mokadda eka karann yanne 

තා වැනි අනාථ බිළාලයන් හේතුවෙන් අපහට එයද කිරීමට සිදුව ඇත....... අනිච්චේ දුක්ඛේ.....

ethaota mokadda wneneදිනපතා ටොයිලට් යාමෙන් පසුව ඉවසපන් පපුව මයේ දෙයියෝ කියා තුන්වරක් ජප කරපන් එතකොට හරියයි......

ethaota mokadda wnene![]()
මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......අළුත් මාළු කෑල්ලක් දිව ගා බැලීමේ අවස්ථාව හිමි වෙනවා......

මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......
කුණු මාළු කෑල්ලක් ම තමා කවුරු හරි හොර පූසෙක් ලොවපු..............![]()
lindealuth malu dan hari adui saho okkoma kimbula kiyapu ewaඅළුත් මාළු කෑල්ලක් දිව ගා බැලීමේ අවස්ථාව හිමි වෙනවා......

මේ ආන්ටිලාට පැණි පෙරන ගොං බිජ්ජන් හට මොන අළුත් මාළු ද සංජියෝ.......
කුණු මාළු කෑල්ලක් ම තමා කවුරු හරි හොර පූසෙක් ලොවපු..............![]()

aluth malu dan hari adui saho okkoma kimbula kiyapu ewa![]()