මාළු වලින් ජුජුබ්ස් හදයි පූස නම්![]()
මේහ්හ්හ් ඒ වචනේ වැරදිද......?
මාළු වලින් ජුජුබ්ස් හදයි පූස නම්![]()
![]()
ඕකා සීනි ටික විතරක් ලෙවකාලා යයිද දන්නෑ..![]()

මේහ්හ්හ් ඒ වචනේ වැරදිද......?

අර 99 වැක්ස් එක කොහෙවත් නෑ නේ බං.....
![]()
![]()
onna ohoma karanna one![]()

ඕක වැරදියි නේ බං.....
දැං බයික් එක මත යුරා ඉන්නව නේ....
එතකොට කොහොමත් තාප්ප මෝල වගේ නිසා ඌ ඔය බැලන්ස් එක බිදෙනවා......

මම ඔය අලුත් එක තාම හරියට දැක්කෙවත් නෑ බං.........![]()
මම නම් අළුත් එකත් බැලුවා..... අපෝ ඒකේ දුමත් දානවා බං..... චාටර් වගේ..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ අර පල්සර් 135 එකේ වගේ..... මෙලෝ රහක් නෑ ඒක නම්......IOS 7 Jelly Bean wage kiwwa kiyala ekekta ridila rep kapala.....
ios 7 beta 1... 06-12-2013 12:05 AMubata pissuda ban? meka android newei. ubata mokadda tiyanne 2.50 android ekakda? yako 2007 wwdc eka youtube eke balala hitu.. kauda fone haduwe kiyala balanna![]()

මම නම් අළුත් එකත් බැලුවා..... අපෝ ඒකේ දුමත් දානවා බං..... චාටර් වගේ..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ අර පල්සර් 135 එකේ වගේ..... මෙලෝ රහක් නෑ ඒක නම්......

ම්ම්හ්හ්හ්හ් වෙන කොහෙද තියෙන්න පුළුවන් කියලා දැන් මීටර් වෙන්නේ නෑ බං........ ආහ්හ් කෝකටත් තෛලය මේකේ ත්‍රෙඩ් එකක් දාමු........
ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා..... 
IOS 7 Jelly Bean wage kiwwa kiyala ekekta ridila rep kapala.....
ios 7 beta 1... 06-12-2013 12:05 AMubata pissuda ban? meka android newei. ubata mokadda tiyanne 2.50 android ekakda? yako 2007 wwdc eka youtube eke balala hitu.. kauda fone haduwe kiyala balanna![]()
හොද වැඩේ බොට

මොකක් කිව්වා දුම දානවා.........![]()
ඔය මොඩ්ල් ඔක්කොටම හයි කරන්නේ එකම සිට් එක බං.......![]()
ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........ 
GT ගෙන් අහපන්. ඕකාත් බයික් පිස්සානෙ.ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා.....
![]()
ගුඩු ගුඩු ගාන්නේ එක්ස්සෝස්ට් එකේ වතුර වෙන්නැති..........ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........
![]()

ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා.....
![]()

ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........
![]()

මමත් යුරාජ් ගෙන් මේ ලගදි දවසක් ලැප්ටොප් එකක් ගත්තා. විශ්වාසවන්ත බුවා. ලැප්ටොප් එක ඔන් කරාම ඔෆ් වෙන්නෙත් නැහැ
. ඔෆ් කරහම ඔන් වෙන්නෙත් නැහැ
.
ලැප්ටොප් එකේ කොන්ෆිග්
ඉන්ටෙල් පෙන්ටියම් 1
2gb ram
ෆ්ලොපි
ඩොස් තියෙන්නේ..
![]()

GT ගෙන් අහපන්. ඕකාත් බයික් පිස්සානෙ.
හ්ම්ම්ම්..... කෝල් එකක් දෙන්න ඕනා.....
අර LED එක එලකිරි...... මට තව 5W එකක් ඕනා..... සල්ලි ටිකක් අතට ආවහම, මුලු ශෝ රූම් එකටම 5W දාමු...... 

ගුඩු ගුඩු ගාන්නේ එක්ස්සෝස්ට් එකේ වතුර වෙන්නැති..........![]()
පල්සර් වල වතුර වලින් කූලින් සිස්ටම් එකක් නෑ..... 