1. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    උඹට මං දෙයක් කියන්නම්, උඹට අනිත් මතයන් කියවන්නෙ නැතිව, උඹේ මතය විතරක් නම් කියන්න ඕන, thread එකක් open කරන්නෙ නැතිව, ඕක ලියලා, ගේට්ටුවෙ එල්ලපං.
  2. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    100%ක්ම රජය සතු වෙන්න ඕනත් නෑ මචං, වැදගත්ම දේ රජයේ නියාමනය තුල තියෙන්න ඕන. රජය සෑමවිටම බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. වැඩේ තියෙන්නෙ, ලංකාවෙ සියළුම උපකල්පන සහ නිගමන වලට ඇවිත්, සියළුම තීරණ ගන්නෙ දේශපාලුවෝ. ඒක සම්පූර්ණයෙන් වැරදියි. දේශපාලකයන් රටට අවශ්‍ය සියළු ක්‍රියාවලීන් මෙහෙයවීමට පමණයි. තීන්දු තීරණ...
  3. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    ESoft එකේ bachelor සහ masters degree සේරම දෙන්නෙත් UK university එක්ක affiliate විදියට. ඒ නිසා, syllabus එකේ අඩුපාඩුවක් හෝ පිළිගැනීමේ අඩුපාඩුවක් කියන්න බෑ කාටවත්ම. ඊට අමතරව, BIT සහ BCS lecturers conduct කරලා, ලංකාවෙම හොඳම ප්‍රථිපල හැම අවුරුද්දෙම පෙන්නන්නෙ ESoft එක. කවුරු හරි බනිනවා නම් මචං...
  4. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    මෙතනදි මම මේ ඒකාධිකාරයට තවත් ටිකක් එකතු කරන්න කැමතියි. ඇත්තටම ඒකාධිකාරය බිඳින්න ගේන මීලඟ බලය ගැන අපි අනිවාර්‍යයෙන්ම ගොඩක් සැලකිලිමත් විය යුතුයි. දේශීය ආයතනයක ඒකාධිකාරය බිඳින්න, විදේශීය සමාගමක් කැඳවන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මොකද ඒකෙන් වෙන්නෙ රටේ මුදල් පිට යන එක. ඔබතුමාට ආර්ථිකය ගැන අමුතුවෙන්...
  5. ජොසී

    Engineer

    කාවද ගනං ගන්නෙ එතකොට? :lol:
  6. ජොසී

    Engineer

    So does the software engineer, software architect, software developer, graphic designer and more... :lol::lol: Engine: There are software engines, game engines and search engines... :rofl::rofl: Design: There are UML design, UI design, Graphic design and more... :rofl::rofl:
  7. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    හේතුව සාධාරණ වුනත්, නැතත්. :lol:
  8. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    ඔව්, ආකල්ප වෙනස් කරන්නෙ නැතුව මේ රට හදන්න බෑ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නත් බෑ. ඒ කියන්නෙ, මේ රට හදන්න බෑ. එහෙම කියලා නිකං ඉඳලා හරි යන්නෙත් නෑ. CTB විතරක් තිබුනොත්, එතන ඒකාධිකාරියක් ගොඩනැගෙනවා. ඒකාධිකාරිය කියන්නෙත්, ඒකාධිපති වගේම දෙයක් තමා. ඔවුන්ට ආදායමට වඩා, විශාල බලයක් හිමි...
  9. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    රනිල්ට කඩේ යනවා නෙවේ මම, ධනවාදය (Capitalism) කියන්නෙ, ඉතාම හොඳ ආර්ථික සහ දේශපාලනික දර්ශනයක්. ඒකෙ හරය නොදන්න ලංකාවෙ ඉන්න බහුතරය, තව එකෙක් කෑ ගහනවට කෑ ගහනවා "ධනවාදය එපා" කියලා. නමුත් ධනවාදයේ මූලික සංකල්පය වෙන්නෙ පෞද්ගලීකරණය. පෞද්ගලීකරණය තුලින් වෙන්නෙ, කාටවත් (රජයට හෝ පෞද්ගලික ආයතනයකට) ඒකාධිකාරියක්...
  10. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    ESoft එකේ මොකක්ද අවුල දැං? ESoft එකේ වැඩි පුරම තියෙන්නෙ, Certificate courses සහ Diploma courses. ඒවා හොඳම විදියට regulate කරලා, හොඳ syllabus එකක් ඇතිව උගන්වන්නෙ. මම ESoft ඉන්න නිසා දන්නවා process එක. ඒකෙ මොකක්ද අවුල දැං? පිළිගැනීම ද?
  11. ජොසී

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Mehemath harak.
  12. ජොසී

    Japanese Teach English !!!!!

    Mongal bn :sorry:
  13. ජොසී

    <<BCS @ Elakiri>>

    ESoft eke poth godak ewa dan out of the date machan. :sorry:
  14. ජොසී

    Software QA - ISTQB Foundation Level Exam

    http://istqb.patshala.com/ Mama nam kare menna me site eke thiyana ewa. Syllabus eke lessons walata wen karala thiyana papers issarala karanna. Ita passe exam ekata one month wage thiyala, model papers karanna.
  15. ජොසී

    IT Degree

    O/L ගොඩ දාගන්න බැරිව, BCS වල certificate level එකේ exam එකක් වත් ගොඩ දාගන්න බෑ බං. English, Maths හොඳටම පුළුවන් වෙන්න ඕන. :sorry:
  16. ජොසී

    Make Sri Lanka Great Again [2017 version]

    මෙහෙ වැඩ කරන පිරිමිත් කරන්නෙ ගෑණු වැඩ නෙ. :rofl: Why? Don't you have any Sinhala font installed?

    No contents