පඩ එපා සිංහලුනි, 2500ක ඉතිහාසය පුකේ ගහගෙන ඉඳලා හරි යන්නෙ නෑ.
රටක් විදියට අපි ගොඩක් පැති වලින් පිටිපස්සෙන් ඉන්නෙ. ප්‍රෞඩ අතීත අභිමානය තවදුරටත් අපේ රටට නැහැ කියන එක තේරුම් අරන්, වර්ථමානය සහ අනාගතය ගොඩනගාගන්නෙ කොහොමද කියලා කතා කරමු.
මම පරණ Member කෙනෙක් 2009දි දාලා තිබුන post එකකින් පටං ගන්නම්...