ඒක විචල්‍යක් මචං. කොයි වෙලාවෙ ආය වෙනස් වෙයිද කියන්න බෑ.පෝස්ට් 1000 නෙවේද?![]()

ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ.නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

ජොසී;20740697 said:ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ.![]()
lolඅපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා![]()
ජොසී;20740622 said:මුං දින්නම, එලකිරියම රක්ෂිත වනෝද්‍යානයක් කරනවලු.
thread වල බුලත් කෙල ගැසීම සහ කුණු දැමීම තහනම් කරනවලු.




ජොසී;20740697 said:ෆේක් account තියන අය වත් අපිට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ මේ.![]()
අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න
එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය