1. ක

    Michael (2026)

    පිස්සෝට්ටල ටිකක් නේ :lol: Daraz මොන මගුලක්ද බං. Havelock City mall ඒකේ IMAX SCREEN ඒකේ බැලුවේ. ------ Post added on 1777284045
  2. ක

    Michael (2026)

    2000න් පස්සෙද ඉපදුනේ?
  3. ක

    Michael (2026)

    සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා. Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ. Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්. Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී...
  4. ක

    එකපාර වාහනෙකට සල්ලි දෙන එකද හොඳ??

    Bike walata leasing nam danna epa. interest rate eka car wage nemei godak wadi. samahara ewai 30% withara.
  5. ක

    Low dose cialis දෙන ඩොකෙක්..

    Vitamin D tablet Mokatada ban? payak awwe giya nam iwaraine dawalta.
  6. ක

    31 දී Security Guard රැකියාවෙන් Software Engineer කෙනෙක් වෙන්න හීන දැකීම.

    IT වලට ඇත්තටම ආසද? වයස 31 නිසා දැං බලන්න ඔ්න පුලුවන් තරම් සල්ලි හම්බ කරන්න පුලුවන් trade ඒකක්.
  7. ක

    Need to buy 13A sockets for house wiring

    pissuda ban. Orange thamai danata best quality thiyenne. Oya baala plug gahuwama koi socket ekath awl yanawa.
  8. ක

    My Solar Setup - Full Off Grid

    clearing karanne api nemei ban. Freight forwarder eka karala denawa. lankawata awama uu tax ekai shipping fee ekai kiyanawa. ethakota eka pay karala uge warehouse ekata gihin aran enna thiyenne
  9. ක

    My Solar Setup - Full Off Grid

    Someone Else :D Sea freight ban karanne ------ Post added on 1776169663
  10. ක

    My Solar Setup - Full Off Grid

    මම නම් L Mama nam LiFePO4 cell replacement gennagena thiyenawa Shipping damage wechcha ewath. (FOC)
  11. ක

    My Solar Setup - Full Off Grid

    ekata ithin kalin badu aran thiyena sure ekekgen ganna ona.
  12. ක

    90 කාලෙ තිබුණ hifi system වල

    අපේ තිබ්බේ mekak.
  13. ක

    My Solar Setup - Full Off Grid

    dan eyala aye gennanawa. shipping agent wenas kala
  14. ක

    My Solar Setup - Full Off Grid

    kalayak kiyala ne ban. awurudu 4ka withara idan eka eka welawata badu gennanawa. 314 cell tika nam gaththe 2025 mid June wala
  15. ක

    My Solar Setup - Full Off Grid

    Mamath Lion lab ekata awith thamai battery, inverter dekama aran giye.
  16. ක

    My Solar Setup - Full Off Grid

    danna kiyana kenek wage penawa battery eka dakkama nam. FB message ekak danna :D BMS communication cable eka connect කලේ නැද්ද? ------ Post added on 1774975426
  17. ක

    මේ වැඩේ හරිද?

    me tiyenne private illana lamainta. School walin kohomath apply karanawa. e lamai aye apply karanna ona ne.
  18. ක

    Smart Home (Mega Thread) 📱🏡

    ගන්න device පුලුවන් තරම් ඒකම network ඒකෙන් ගන්න. මම ගත්තෙ Zigbee. දැං තව ඒකක් තියේ matter කියලා. ගන්නකොට wifi නම් පුලුවන් තරම් අඩු කරන්න. මොකද සමහර ඒ්වා ඒන්නේ wifi විතරයි. ඔක්කොම wifi උනොත් AP ඒකට load ඒක වැඩියි
  19. ක

    Smart Home (Mega Thread) 📱🏡

    ඇයි Aliexpress අවුල්ද?
  20. ක

    මේ වගේ chance මිස් උන අය ඉන්නවද?

    mokakda company eka? mokakda company eka? ------ Post added on 1774742914

    No contents