මේ වගේ chance මිස් උන අය ඉන්නවද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අඩේ මෙහෙම වෙන්න පුළුවන්ද? මේ VGA එක 83% Price drop කරලා තිබ්බේ. ගන්න යනකොටම මේන්න ආයෙමත් වැඩි කරලා ..මේ වගේ චන්ස් මිස් උන අය ඉන්නවද? දැන් $299

    Screenshot 2025-01-27 192208.jpg
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අඩේ මෙහෙම වෙන්න පුළුවන්ද? මේ VGA එක 83% Price drop කරලා තිබ්බේ. ගන්න යනකොටම මේන්න ආයෙමත් වැඩි කරලා ..මේ වගේ චන්ස් මිස් උන අය ඉන්නවද? දැන් $299

    View attachment 245827
    i worked at supply chain (amazon/noon/zomato/food panda)

    this how this happens.

    amazon has lot of 3rd party vendors/inventory holders who doesnt have actual shops,

    they are putting these items here for sell (bit lower price). sometimes own amazon inventory cause of that not even getting their ad clicked, meanwhile in the amazon algorithm slowly the item price will go down , slowly but effectively (usual supply and demand scenario). (same thing happend to apple usb c to c 1m cable) -

    1st scenario - cause of no purchase or no click advertisement will go below the average
    its mandotary move the inven as soon as we can - so approval coming from ecommerce manager and back end team dont go by item just apply the rates as per the populratity.

    2nd scenario - once we will click the item absolutely hike up and order will go to cart , then the magic happens - next thing you know after few mins it will show the real amount without discount,

    this all just a plan to sell the item, once u screenshot this and send to yout friend asking if this real or fake - badu hari ithin page reload wela lassanata gaana wadi wela thiyei,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අඩේ මෙහෙම වෙන්න පුළුවන්ද? මේ VGA එක 83% Price drop කරලා තිබ්බේ. ගන්න යනකොටම මේන්න ආයෙමත් වැඩි කරලා ..මේ වගේ චන්ස් මිස් උන අය ඉන්නවද? දැන් $299

    View attachment 245827
    Amazon System Bug එකක් බං
     
    • Haha
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Amazon System Bug එකක් බං
    Bugs එකක් නෙවි බං Keepa chart එකට අනුව කිහිප වතාඅක්ම $80ට අඩුවෙන් විකුනලා තියෙනවා
    @Bimmer Thanks Price tracking plugin ekak gaena kiuwata :love2:
    Screenshot 2025-01-29 151641.jpg
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අමසෝන් ලංකාවට බඩු එවනවද යාලුවනේ
    මම නම් ගෙන්වන්නේ shipping forwed කම්පැණියක් හරහා. ඒත් උන් ලංකාවට එවනවා කියලා තමයි සමහර අයිටම් ටැක් එකත් කැල්කුලේට් කරලා පෙන්නනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    826
    316
    63
    Sri lanka
    mokakda company eka?

    මම නම් ගෙන්වන්නේ shipping forwed කම්පැණියක් හරහා. ඒත් උන් ලංකාවට එවනවා කියලා තමයි සමහර අයිටම් ටැක් එකත් කැල්කුලේට් කරලා පෙන්නනවා.
    mokakda company eka?
    ------ Post added on Mar 29, 2026 at 5:38 AM