දුමින්ද සින්ඩ්රොම්....හැබෑට කවුද ඈ.....? මට මතක නැති වීගෙන එනවනේ.........![]()

දුමින්ද සින්ඩ්රොම්....හැබෑට කවුද ඈ.....? මට මතක නැති වීගෙන එනවනේ.........![]()

සල්ලි තිබ්බ නම් එනජි ගන්න තිබ්බා...![]()

සල්ලි වැඩි එවුන්ට නම් හොඳයි........ 
සල්ලි වලට වෙන කරන්න දෙයක් නොතිබුනානම්...සල්ලි තිබ්බ නම් එනජි ගන්න තිබ්බා...![]()

අවුලක් නෑ. තරියා ගෙනෙයි. ඔය ඇඳුම් බෑග් අරව මේවා උස්සගෙන බස් එකේ එන්න පට්ට කම්මැලියි. දවසනේ මොකවත් ඕන වෙන එකක් නැහැ.![]()

අපෝ ඔව් අනං මනං උස්සන් ඉන්න ගියාම මහා වාත.......ඒක හොඳයි...![]()

ඕවා ගන්න උන් ඇති ඕන තරම්...![]()
සල්ලි වලට වෙන කරන්න දෙයක් නොතිබුනානම්...![]()

හැබැයි මම ටියුබ් ලයිට් හොඳේ....... හිටපු ගමන් මතක වෙයි......![]()

උදේ පාන්දර රත්නෙට වාසියක් සෙටමෝල් වේවා..........
http://www.elakiri.com/forum/showthread.php?t=1558921
කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා...... 
මිත්රවරුණි,
සුබ උදෑසනක් වේවා!!!!
(අද දින තුළ ද පිළිතුර-හා මචං/හොදයි මචං/ඔව් මචං)
-රෙප් දෙනවා....... 
සුභ උදෑසනක් වේවා......![]()
කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා......
![]()

එහෙමත් සීන් එකක්ද.......? 
හූ.............