එදත් සූරයෝ..අදත් සූරයෝ...
කට්ටියටම අමතක නොවන මතක ටිකක් ගෙනාව
ලාවටවත් මතකයක් තියනවද අපි අද මේ පාවිච්චි කොරන සයිට් මීට අවුරුදු පහ හයකට කලින් කොහොම තියෙන්නෙ ඇතිද කියල....සාමාන්‍ය ලෝකෙ නං අවුරුදු 5,6 කියන්නෙ එච්චර කාලයක් නොවුනත් අන්තර්ජාලයේ අවු 5ක් කියන්නෙ සෑහෙන කාලයක්....:yes:
ඉතින් බලමුද ජාලයේ...