1. ක

    Forex ලාබ පාඩු

    හම්මේ ඔවු. ප්‍ර‍ශ්න තියාගෙන නම් කරන්නම හොඳ නෑ.. ගොඩක් සතුටින් ඉන්නකොටත් හොද නෑ.
  2. ක

    Forex ලාබ පාඩු

    මම අගෝස්තු 1 වෙනිදා තමයි forex real පටන් ගත්තේ. 223$ක් දැම්මා.. trade කලා ඩොලර් 30 ගානක් කෙල උනා.. අම්බානට මානසිකව වැටුනා.:(:( Balance එක 189ට බැස්සා. ආයෙ ඩොලර් 89ක් Neteller එකට ඇද්දා. ඩොලර් 100න් fresh පිට පටන් ගත්තා. ඔන්න ටික ටික profit වෙනවා.. ආයෙ ඒපාර 89 දැම්මා.. ලොස් උනා.. කොහොම හරි...
  3. ක

    Desktop vs Laptop

    අනිවා Desktop තමයි.. Laptop වල වැඩ කරද්දි කිසි Feeling එකක් එන්නෙ නෑ බං. FB යන්න නම් හොඳයි:cool:
  4. ක

    Forex ලාබ පාඩු

    අගෝස්තු මාසෙ ලාබෙ ඩොලර් 8යි. අවුලක් නෑ අගෝස්තු වල පටන් ගත්තෙ Real account එකකින්. USD 223ක් deposit කලා.:nerd::nerd:
  5. ක

    Register post Vs Speed post awulak?

    ඉදකිං බං.. Deadline එකක් දීලා තියේ නම් එදාට Register කරලා යැවුවත් ඒක පිලිගන්නවා කියලා දන්නැද්ද?.. Gov නිසා අනිවා බාරගන්නේ Registered post විතරයි.. කෙල වීමේ සම්බාවිතාවයක් තියෙනවා..:sorry::sorry:
  6. ක

    Liquid cooling

    60 Normal මචං. බය වෙන්න එපා..:yes::yes:
  7. ක

    මගේ කෙල්ලට

    හුට්ටෝ, පලයං රෙජිස්ටාර් කෙනෙක් ගාවට. සාක්කියට දෙන්නෙක් එක්ක පලයං. බැඳපං. කෙල්ලගෙ අම්මලට උක්කාගන්න කියපං. උබලයි ගෙදර ශේප් කරගනිං. එච්චරයි.:angry::angry::angry:
  8. ක

    Laptop RAM එකක්_අවශ්‍යයි

    Memory Bus speed එකයි capacity එකයි සමාන නම් Dual channel DDR වැඩ කරනවා.. වෙන මොනවත් ඕන නෑ..ඕකට හරියන්නේ PC3L-12800 Ram එකක්. ඔය L කියන්නේ Low voltage (1.35v) උනාට standard 1.5v වලට ඒක support කරනවා. හැබැයි උබේ තියෙන්නේ Low voltage නිසා PC3L එකක්ම ගන්න වෙනවා.
  9. ක

    ලක්ශ 30ක් වගේ වියදම් කරල

    පුලුවන් නම් ඔය ලක්ෂ 30න් අසරණයින්ට දන් දීපන්. පින් අතේ වැඩ කරපන්.. බාහිර රූපය ස්ථිර නෑ.. හැබැයි තමන් කරන කුසල කර්ම ස්ථිරයි.. :):)
  10. ක

    හම්බයෙක්

    සිරා බං :D
  11. ක

    ELAKIRI පරණ කාසි පරණ මුදල්

    ඇත්ත Photo දාපං බං ඉන්ටනෙට් එකෙන් අරන් දාන්නැතුව :D
  12. ක

    හම්බයෙක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. ක

    ELAKIRI පරණ කාසි පරණ මුදල්

    අම්මට සිරි මගේ ගාවත් තියේ.. ගෙදර ගියපු වෙලාවක දාන්නම් පොටෝ ටිකක් :D:D:D
  14. ක

    බීච්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  15. ක

    සිංහල

    ඇයි බං මේ තියෙන්නේ :D
  16. ක

    IDE Hard disk Help! පරන IDE HARD ලග තියන් ඉන්න අයට

    මචං www.neoview.lk එකට පලයං. තියෙන්නේ යක්කල. පරන හාඩ් ඕන තරම් තියේ.. IDE 160GB හාඩ් එක 1250/=යි පරන එක අරං ගියා නම් අනිවා සමාන එකක් හොයාගන්න පුලුවන්.:):):)
  17. ක

    Toshiba 1TB

    මචං කොම්පියුටරේ කේසින් එකේ පිටිපස්ස ඇල්ලුවම කරන්ට එක වදිනවද? එහෙම වදිනවා කියන්නේ Earth එක අවුල්.. හාඩ් වලට Earth එක අවුල් නිසා කෙල වෙන සම්බාවිතාවයක් තියේ..
  18. ක

    Toshiba 1TB

    UPS කියන්නෙ මොනවද බං? :D :D :D
  19. ක

    අැයි ලංකාවෙ Left hand drive නැත්තේ?

    ලංකාවෙ වාහන පදවන්නෙ වමෙන්. වමෙන් පදවන වාහන වල තියෙන්න ඕනා Right Hand Drive. දකුනින් පැදෙව්වා නම් LHD ගෙන්නන්න තිබ්බා.:yes::yes::yes:
  20. ක

    දැන් volty එහෙම කීයක් වෙයිද බන්..

    වෙනසක් වෙන්නෙ නෑ :yes::yes:

    No contents