1. ක

    CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

    මෙහෙමයි මචන්. හිතපන් උබලයි මීටරේ බැලුවේ ගියපාර බැලුව දවසට දවස් 50කට පස්සෙ කියලා. යුනිට් 150ක් තිබුනා කියමු. එතකොට එ් 150ටම බිල හදන්නෙ නෑ.. යුනිට් ගාන 50න් බෙදලා 30න් වැඩිකරනවා දවස් 30ක පරිබෝජනය ගන්න. එතකොට 150/50*30=90 යි. එහෙමයි බිල හදන්නේ. ඉතුරුවා ඉස්සරහට එන මාසෙට දානවා.:yes::yes::yes::yes:
  2. ක

    දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

    කතාව ඇත්ත බං. අපේ ගමේ කොල්ලෙක්.. අපිත් එක්ක එකට class ගියේ.. A/L කලේ ගම්පහ බණ්ඩාරනායකේ. සිර‍ාවටම දුකයි බං.. පොඩි පොඩි ඇඩ් වල පේන්නෙ නැති තරම් පොඩි චරිත කරලා පුදුම මහන්සියකින් උඩට ආපු කොල්ලෙක්.. මොකක් උනාද මන්දා බං.. :(:(:(:(:(:(:(
  3. ක

    Voltage issue

    230v, 50Hz
  4. ක

    විදුලිබල සටන

    ඉංජිනේරුවන් වැඩි කරගත්තේ 10%ක් පමණයි නම් ඇයි 10%-13% අතර වැටුප් වැඩිවීමක් දෙන්නේ? හැමෝටම 10% හෝ අඩුවෙන් දුන්නා නම් නේද හොඳ?
  5. ක

    CEB Salaries

    Really Bro? did you forget all other allowances which are nearly 200000/- rupees:lol::lol::lol:
  6. ක

    CEB Salaries

    හප්පේ මෙන්න :lol::lol::lol:
  7. ක

    CEB Salaries

    කෝ හෙල්මට්? :sorry::sorry::sorry:
  8. ක

    6000 Light Bill Per Month

    වහාම වතුර පොම්මෙ service කරගන්න. ලීටර් 2000ට පැය බාගෙකට වඩා යන්න බෑ. අපේ ලීටර් 1000 වදිනවා විනාඩි 10න්. සමහර වි‍ට impeller එක මාරු කරන්න වෙයි
  9. ක

    CEB Salaries

    නොදන්න කමට ගොන් පාට් දාන්න එපා. CEB එක දවස් 365ම පැය 24ම වැඩ. අවුරුදු නත්තල් කියලා නෑ. බලාගාරෙක breakdown ආවොත් හදලමයි නවතින්නේ.. ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ ස්විච් එක දැම්මම ලයිට් එක පත්තු වෙනවා කියලා..
  10. ක

    CEB Salaries

    මණ්ඩලයකයි දෙපාර්තමේන්තුවකයි වෙනසක් තියෙනවා. දෙපාර්තමේන්තුවක් උනා නම් අපිට හැමදාම strike වගේ දැනෙයි. ඇත්තටම CEB එකේ මිනිස්සු ලොකු කැප කිරීමක් කරනවා.. ඒකටයි මේ පඩි ගෙවන්නේ..
  11. ක

    CEB Salaries

    Do we really need to consider these fake people? I don't think so ;);)
  12. ක

    CEB Salaries

    Does anyone know that CEB outsources many Engineering related matters to foreign Engineers or technicians even they have a lot of unnecessary engineers? :sorry::sorry::sorry:
  13. ක

    Best Budget Car 800cc

    Alto තමයි ඉතිං:):)
  14. ක

    ලංවිම වර්ජනය

    :lol::lol::lol::lol::lol::lol::lol:
  15. ක

    ලංවිම වර්ජනය

    ඒ වගේ :) :)
  16. ක

    ලංවිම වර්ජනය

    මොනරාගලට ලයිට් නෑලු
  17. ක

    ලංවිම වර්ජනය

    ඊයේ දවල් 12 ඉදන් ලංවිම වැඩ වර්ජනයක් යනවා.. මේකෙන් බලපෑමක් වෙලාද? මොකක්ද අලුත්ම තත්වේ? :confused::confused::confused:
  18. ක

    ..::[ලෝක සිතියමේ පරිණාමය (Evolution of the World Map)]::..

    බලපන් ඉස්සර ඇදපු ගොඩක් මැප් වල ලංකාවට විශේෂ තැනක් දීලා තියෙනවා..
  19. ක

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    කාලතරණය ගැන මම දන්න බුදුදහමේ සටහනක් නෑ.. අනික තමයි ආලෝක වර්ශ වලින් මනින්නේ දුර මිසක් කාලය නොවේ.
  20. ක

    Intel® Core™2 Quad Processor

    ඔක්කොටම Intel G41 චිප්සෙට් LGA775 සොකට් ඕන. Q6600 Processor එකේ FSB එක 1066Mhz, Q9400 එකේ 1333Mhz. දැනට තියෙන Ram එක බලන්න. DDR 3 නේ තියෙන්නේ. PC3-8500 තමයි Q6600ට සපෝට් කරන max speed එක. Q9400‍ට සපෝට් කරන max speed ram එක PC3-10600. ඊට වඩා speed ඒවා motherboard එක සපෝට් නම් වැඩ හැබැයි...

    No contents