දන්නෙ නැතිව වගේ බබා පාට් දාන්න එපා අයියෙ.
ඔය වැටිල තියෙන ටැග් වලින් බාගෙට බාගයක් උඹේ කියල මම දන්නව..
මටා......ත් එකක් දීපන්කෙ දෙයියො![]()
ටැග් දෙකයි මටත් තියෙන්නේ...... ටැග් දෙකක් පූජා කරා..... 
දන්නෙ නැතිව වගේ බබා පාට් දාන්න එපා අයියෙ.
ඔය වැටිල තියෙන ටැග් වලින් බාගෙට බාගයක් උඹේ කියල මම දන්නව..
මටා......ත් එකක් දීපන්කෙ දෙයියො![]()
ටැග් දෙකයි මටත් තියෙන්නේ...... ටැග් දෙකක් පූජා කරා..... 
තාම ජොබ් එක තියෙනවයි.......
කෙල උනානම් මම ජිට කියල මොඩ් ජොබ් එකක් වත් අරන් දෙන්න හිත හිත හියියේ, උබගේ තියෙන කැපවීමට![]()
රත්නපුරෙන් ජබුක්...... 
තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....රත්නපුරෙන් ජබුක්......
![]()

















තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....
බෝඩ් එක එල්ලන්නේ කවදාද?
හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?
ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?
නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?
ඉදපිය ජබුක් ජබුක් ගගා................![]()
බෝඩ් එක හෙට හවසට එල්ලනවා......

කිඹුල් උදහස!තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....
බෝඩ් එක එල්ලන්නේ කවදාද?
හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?
ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?
නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?
ඉදපිය ජබුක් ජබුක් ගගා................![]()

අපෙන් සුබපැතුම්.![]()
සුබ පැතුම්...................!!!!!!!!!!!!!!!
![]()
අපෙන් සුභ පැතුම්....... උබගේ ඉබ්බා කලින් ගෙට ඇවිත් වගේ
නැත්නම් මේකට සෙට් වෙන්නේ බැදලා මාස හයක් හතක ගියාම.....

අෆ්ෆට සිරි...............!!!!!!!!!!!!!!![]()

කොස්වත්ත හොස්පිට්ල් එකේ තාප්පෙත් බිම...... ලයිට් කනුවකුත් බිම..... බස් හෝල්ට් එක කෑලි.........
අදවත් ආව එක ලොකු දෙයක්.......
![]()
ඔව් ඔව් කිව්වා මම..... කොහෙද මූට මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙනවට වඩා, බොන එක ලොකු වෙලා...... අර අපේ එකෙක්ට වගේ......![]()

Kauda yako bonne? Redda.....![]()
හ්ම්ම්ම්.......කොස්වත්ත හොස්පිට්ල් එකේ තාප්පෙත් බිම...... ලයිට් කනුවකුත් බිම..... බස් හෝල්ට් එක කෑලි.........
හයියෝ ඒ පාර මූත් පුරුදුවෙලාද.....?![]()
පුරුදු වෙන්න දෙයක් නෑ අමුතුවෙන්...... 
![]()
හෆොයි.......
ටාටා ලදරමක් වෙන්න ඈති අනිවා.......
![]()
රූට් එක මොක වුණත්, ටයර් එක ගියාම වාහනේ කන්ට්රෝල් කර ගන්න තිබ්බ, මාරාවේශයෙන් වගේ වේගයෙන් නොආවා නම්..........මේක 190 බස් එකක් නෙවේ නේ....?? 163 ක් වගේ....?? 171 ක් ද මන්දා....?? යකෝ ටයර් එකක් ගිහින් කිව්වා නේද.....?? දකුණු පැත්තේ ටයර් එකද.....??




විකියාණන් අමතන්න...........![]()
මට ටැග් නැහැ ලොල් උබල කියටද මෙක දැම්මෙ කරුණාකරලා මගෙ ටැග්ස් ටික ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා



විකියාණන් අමතන්න...........![]()

එල අදම ඔන නැහැ හෙට විතර ඉල්ල ගන්න ඔන
