1. SANJEE

    EK Married Club-6

    හා හා......... ;):cool::cool::cool::yes::yes:
  2. SANJEE

    EK Married Club-6

    අනේ වාසනාවන් මේ නැකත් දවසේ......... :):):):)
  3. SANJEE

    EK Married Club-6

    මට තව වැඩගන්න තියෙනවා.......... :rolleyes::rolleyes:
  4. SANJEE

    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ(මමත් එහෙනම් කස&#35

    ඇඩෝ....... ඇඩෝ......... වහාම මාධ්‍ය සාකච්ජාවක් තියලා ඔය කියපු කතාව ඉල්ලා අස්කරගනින්........ :rofl:;):P
  5. SANJEE

    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ(මමත් එහෙනම් කස&#35

    දෙන්නටම සුභම සුභ පැතුම්........ ඉක්මනින්ම දරු සුරතල් බලන්න වගේම ඉතාම වාසනාවන්ත දිවියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා........ ඔන්න දැන් මැරිඩ් ක්ලබ් ඒකට ජොයින් වෙන්න මූලික සුදුසුකම් තියෙනවා.........
  6. SANJEE

    ෆොටෝ_එකක්_ගමුද ? (1888-2013)

    කවුද දෙයියනේ මෙතරම් කැමරා ගොඩාක් හැදුවේ......... ;) රෙප්+
  7. SANJEE

    සින්හල යක්කු..

    පුහ්හ්හ්........ තම්බි දන්න රොක්ස්......
  8. SANJEE

    EK Married Club-6

    ඒ ඉතිං ඒ කකුල කඩාගෙන අනිත් ඇඳේ දොයියපතෝන් වෙන්න තමා........ :rofl:
  9. SANJEE

    I Will Try.....

    why did you put "mother" as your username................? :frown:
  10. SANJEE

    EK Married Club-6

    නවතින්න වුනොත් එහෙම බලන්න ඇවිත් මම නිදාගෙන හිටියොත් එහෙම ඔලුවෙන් හරි වැලමිටෙන් හරි තට්ටුවක් දාන්න......... :cool:
  11. SANJEE

    EK Married Club-6

    අතේ දුරින් තියෙන්නේ තලංගම එක...... :P
  12. SANJEE

    EK Married Club-6

    බෑනා කීවට ඉස්තුතී...... ඒත් මට ඔහේගේ දෝණියන්දෑ කෙනෙක් සහේට ගන්න මගේ නෝනා ඉඩ දෙයිද දන්නේ නෑ....... කෝකටත් අහලා බලන්නම්කෝ........... :rofl::rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-6

    අනේ මාමේ අනේ මාමේ ඒ කතාව කියලා දෙන්ටකෝ.........!:rolleyes::P
  14. SANJEE

    EK Married Club-6

    නරියෙකුත් නැට්ට කඩන් ද ඒ පාර...... වඳුරෙක් ගැන විතරයි මෙච්චර කල් අහලා තිබුනේ........ :rolleyes:
  15. SANJEE

    EK Married Club-6

    දැන් ඉතිං තිබුනා කියලා වැඩකුත් නැති එකේ ෆුල්ම කපලා දාමු.........
  16. SANJEE

    හොදම බඩු එකම තැනක...

    මම ඉතිං මහා බරසාර ත්‍රෙඩ්ස් මේ කිරියේ දාලානම් නෑ...... ඒත් මම හිතන්නේ මම දාපු ත්‍රෙඩ් වලින් වැඩිම ප්‍රතිචාර හම්බුනේ මේකට....... වැඩේ කියන්නේ එකේ ඉතුරු කොටස් ටික දාගන්න විදියක් නෑ බාලගිරි දෝෂය......... :rofl: වතුරේ යන ඒවා ඊළඟට ඉතිං මෙව්වා........ S12 ARRIVES SRI LANKA Abnormal cargo transport
  17. SANJEE

    EK Married Club-6

    lcලා වර!
  18. SANJEE

    EK Married Club-6

    සිරාවටම මොකක්ද ඔය training එක.........?
  19. SANJEE

    EK Married Club-6

    ගෙදර දුවන්න බලාගෙන ඉද්දි ඔහොම කියනකොට ආයේ ඉතිං ආතතිය සමඟ කේන්තිය........ :rolleyes:
  20. SANJEE

    EK Married Club-6

    මොකෝ පීනන්න ද training එක........?

    No contents