1. SANJEE

    EK Married Club-6

    එතකොට නිල් පාට එවුන් උඹට විශ්වාසද........? :rolleyes:
  2. SANJEE

    EK Married Club-6

    :cool::cool: මේක හැදුනොත් සෙත්තපෝච්චි තමා....... :dull::dull::dull::oo::baffled:;)
  3. SANJEE

    EK Married Club-6

    මා මේ ඔබ අමතන්නේ ලිඳේ සිට බව කාරුණිකව සලකන්න.......... :baffled:
  4. SANJEE

    EK Married Club-6

    එහෙමද.......? අවශ්‍ය වුනොත් කියහන් හරිද........ :yes::cool: අපෝ ඔව් බං...... අනික ඔය කියන එක එසේ මෙසේ ලෙඩක් නෙවෙයිනේ බං........ :oo::oo:
  5. SANJEE

    EK Married Club-6

    යකෝ බර ඉසිලීම........ :rofl:
  6. SANJEE

    EK Married Club-6

    දවල්ට හැටි හවසට හරි කැළණි ගිහිං රෑ වෙලා ගිහිං තොරන් ටිකක් පෙන්නන්න හැදුවේ දෝනිට........ ඒත් කිඹුලා මාමා යන්න එපා කියනවනේ අර ඉන්ෆ්ලුවන්සා ලේදෙඩ් හින්දා....... :dull::dull:
  7. SANJEE

    EK Married Club-6

    හවස ඔෆිස් එකේ මම ෆ්‍රී වුනොත් මම ෂෝට් ලීව් එකක් දාලා එන්න බලන්නම්......... මොනවද කෙරෙන්න ඕනේ.......
  8. SANJEE

    EK Married Club-6

    රයිගමයයි ගම්පලයයි....... :rofl:
  9. SANJEE

    Lap Help!

    හයියෝ කොළඹ කොහේ ඉඳං වුනත් එක බස් එකනෙ මාලඹේට...... ඔක්කොම කලින් කතාකරගෙන ගියානං පැයක් වත් යන්නේ නෑනේ ඔය ගනුදෙනුවට......... :yes::yes:
  10. SANJEE

    EK Married Club-6

    මේ බී........ :rolleyes::rolleyes:;)
  11. SANJEE

    EK Married Club-6

    හ්ම්ම්ම්ම් එහෙමත් එකක්ද.......? අපරාදේ යකෝ මගේ ට්‍රේනිං එක ඔය බෝඩ් එල්ලන එකට වෙච්චි........ :rofl: තෝ නිකන්වත් කිව්වේ නෑ අහනකන්ම ඩබල් ලොන්ත කොකටුවා........ :frown: මෙන්න මරු බොස්ලා....... :rofl::rofl:
  12. SANJEE

    EK Married Club-6

    එහෙමද.......? මදැයි කොලා......... :( :( එක දැන් නෑ කියලාත් කියනවා නේද........? :oo:
  13. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-6

    ඒ වුනාට මේ පාරනම් පොඩ්ඩක්වත් වහින්න එපා කියලා තමා මගේ ප්‍රාර්ථනාව....... මොකද අපේ දෝනිව පලවෙනි වතාවට වෙසක් බලන්න එක්ක යන්න හදන්නේ මේ පාර...... :) ඉතිං "වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනෙන්" තමා........
  15. SANJEE

    EK Married Club-6

    ඒ කෝපි බිව්වොත් හදිසි පහරදීම් නිසා රෝහල් ගතවීම් වගේ අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්....... :P:rofl:
  16. SANJEE

    EK Married Club-6

    පොඩ්ඩක් හිටහන් පොඩ්ඩක් හිටහන්...... මොකක්ද මේ "බෝඩ් එක ගහගන්න උන් දැන් එන්න අහනවා...." කියන්නේ.......? ඒ කියන්නේ බෝඩ් එක ගහන්නේ අපි එකතු වෙලා නෙවෙයිද.......? :confused: මැනා නිවාඩු මොකද ඌ තාමත් අසනිපෙන්ද.......?
  17. SANJEE

    කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

    ඉස්තුති කිඹුලෝ....... :cool: එනවනම් මම කෝල් එකක් දෙන්නම් අද හවස හොඳේ........ මට මෙහෙන් ගන්න පුළුවන් තැනක් කිව්වත් කමක් නෑ........ :) :)
  18. SANJEE

    EK Married Club-6

    තියෙන ප්‍රශ්න මදිවට මූට මේවා කියවන්න හදලා ආතතිය තවත් වැඩි වේවි........:rofl::rofl:
  19. SANJEE

    EK Married Club-6

    :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-6

    කෙලින්ම කියපියකෝ උඹට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියලා......... :rofl::P;):lol::lol::lol::lol:

    No contents