1. ජොසී

    ගිලුණු_දූපත

    දූපතක්
  2. ජොසී

    <<BCS @ Elakiri>>

    Work experience වලට exemption දෙන්නෙ නැහැ. 2 year + working experience තියෙනවා නම්, Certificate level එක self study කරලා, exam ලියන්න. Diploma Level එකට class යනවා නම්, BCS Approved Center එකකටම යන්න බලන්න. කොහොමත් Weekend තමා Diploma modules තියෙන්නෙ.
  3. ජොසී

    <<BCS @ Elakiri>>

    මචංලා, මට එහෙම ගිග් එකක් හම්බුනේ නෑ නෙ. පොඩ්ඩක් කියපල්ලකො කොහොමද කරන්නෙ කියලා. :confused::confused::confused::confused::confused::confused: Link එකක් දෙන්න පුළුවන් නම් පංකාදුයි. :yes::yes::yes::yes::yes::yes::yes:
  4. ජොසී

    Pictures Taken At The Right Moment

    මාත් දැම්මා මෙහෙම ෆොටෝ සෙට් එකක්. පට්ටෙටම time කරපු ෆොටෝ
  5. ජොසී

    ikman site down

    Ube internet connection eke aulakda danne na. Apita nam penawa.
  6. ජොසී

    උදව්වක්

    Ade mata hambune na ne. Uba laga thiyanawa nam upload karapanko.
  7. ජොසී

    <<BCS @ Elakiri>>

    Fiverr eke thiyanawada bn??? Rep+++ Balanna oni. :D
  8. ජොසී

    EBOOKS - DOWNLOAD - Updating....

    Book or EBook Help මචංලා, මේ තියෙන්නෙ මගෙ degree එකට අදාල recommended reading text book ටිකක්. Colombo Book fair එකට ගියොත්, මේ පොත් ගන්න පුළුවන් වෙයිද? Amazon එකෙං ගන්න කියලා බැලුවා. Not Shipping to Sri Lanka කියනවා. කාගෙ ලඟ හරි පාවිච්චි කරපුවා තියනවා නම් සල්ලි වලට ගන්න කැමතියි. PM එකක් හරි...
  9. ජොසී

    EBOOKS - DOWNLOAD - Updating....

    Google Samples here...
  10. ජොසී

    <<BCS @ Elakiri>>

    Recommended Text Book Help මචංලා, Colombo Book fair එකට ගියොත්, මේ recommended reading කියලා තියන පොත් ගන්න පුළුවන් වෙයිද? Amazon එකෙං ගන්න කියලා බැලුවා. Not Shipping to Sri Lanka කියනවා. කාගෙ ලඟ හරි තියනවා නම් ගන්න කැමතියි. PM එකක් හරි දාන්නෝ. Kenneth C. Laudon & Jane P. Laudon, Essentials of...
  11. ජොසී

    <<BCS @ Elakiri>>

    Live Chat??? කොහොමද මචං Live Chat එකට යන්නෙ? :confused::confused::confused::confused::confused::confused::confused: :confused::confused::confused::confused::confused::confused::confused:
  12. ජොසී

    උදව්වක්

    rep+++ rep+++
  13. ජොසී

    උදව්වක්

    උඹ ගොබ්බයා වාගෙ මැද්දට පැනලා ඔහේ comment දානවා හැමදාම. කවුද දැං නිකං දෙන්නෙ?

    No contents