මම නම්, C කරලා නෑ බං. ඒ නිසා දන්නෑ. මම ESoft එකේ DiTec එක කරා ලාබයක් තියන හින්දා. :P
කාගෙං හරි හොඳ PDF Tutorial එකක් අහගෙන download කරගෙන බලපං. ඒවා advance වැඩියි වගේ නම්, PPT download කරගෙන බලපං. ඒවයෙ සරලව තියනවා.
Address එකේ හැටියට නම් එතන තමා. ඒත් මං තාම ඕක දැකලා නෑ. :baffled: