මම commercial bank එකේ shopping card එකක් ගත්තා මේ project එකේ payment එක කරන්නම. OTP password එකත් ෆෝන් එකට ආවා. ඒක ගහලා submit කරාම, payment fail. :no: දැං BCS site එකේ log වෙන්න බෑ. :no::no: අනිත් browser එකෙං නං පුළුවන්.
දස අතේ email යවලා, කෝල් කරලා බලපුවාම, මේ යක්කු කාඩ් එක ඇක්ටිව් කරලා...