හම්මටසිරි..... 92ට බැහැලා ඒ කියන්නේ දැනටම...... ඉස්තුති මලයෝ උදේ පාන්දරම මාව පිස්සු වාට්ටුවට...... ;) S4 වලට තව කල් තියෙනවා බං මට....... S4 එකකට කලින් කොහේ හෝ තිබෙන S3 එකක් බලා සිටි මාගේ සේවය පිණිස....... ඉතිං ඒ S3 එකට පිහිට වෙන්න එපැයි මෙකකට කලින්........
ආහ්හ්හ්හ් අපේ තරිස්ගේ අදහසක් තියෙනවා...