යුරා....
අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?
පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............
ලැප්ටොප්....දුන්නොත් දුන්නාමයි...

යුරා....
අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?
පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............

යුරා....
අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?
පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............
මේ කුමාරයෝ දවසකටද මේ එක කෙල්ලෙක්ට 1000ක්....... යකෝ එහෙමනම් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපිය මේ ගෙදර තියෙන වැඩ ටික කරවගන්න.......

"හදන්න දුන්නොත් දුන්නාමයි"........ මේක කොහොමද......?

මේ වයිෆ් ෆේස් බුක් එකේ ඉන්නව නේද?
උඹට 1000ට වැඩ ටික කරව ගන්න අමාරුයි කෙල්ලන්ට කියල....![]()
කොපි රයිට්ස් තියෙනවා උඹ ඔය දාපු ස්ලෝගන් එකේ.... මරාගෙන මැරෙන්න වෙන්නෙ හරියැ..![]()

උඹ ගානෙ කරල දීපං කෝ...........![]()

යාළුවෝ උනහම එහෙම එපායේ කරන්න...... 
අනේ උකේ.................
ලීෆ්ලට් ටික ප්‍රින්ට් කරල ඉවරයි බං.......
1000 ගහන්න ගියේ 1150/=යි.............
මිලියන් 1 ඇර වෙන මොකුත් එපා ද?![]()
ආයෙත් ලිදේ කුමාරයා..... 
යාළුවෝ උනහම එහෙම එපායේ කරන්න......
![]()
බින්දු ගාන වැඩී බජට් එකේ..ඒක නිසා මම ආස නැහැ බින්දු වලට යටවෙන්න...උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....ළිද මට රජදහනකි.. ඇයි අවුල්ද?

![]()
මම කිව්වේ ෆෝකලර්, ඒෆෝ සයිස්, 150 ජීඑස්එම් වගේ මැට් ආර්ට් පේපර් හෝ අයිස් ගෝල්ඩ් පේපර් එකේ ස්පෙෂල් ලීෆ්ලට් එකක් ගැන... අවශ්‍ය නන් ලැමිනේටින් එකකුත් දාගත හැක![]()
පිස්සු නැත්නම් ශෝක්......
අත පිහිදල විසිකරන එකකට මොකටද හොට්ටෝ එච්චර දෙන්නේ.......
පශ්චාත්භාගාකඨෝරකයට ද?![]()

ඒක තමයි අර ජිම්පප්පගෙ කිට් එක ඇදගෙන කොමඩි ඩාන්ස් එක දාන්නෙ..සයිස් එක බොහෝ දුරට සමාන නිසා පොර තමයි මොඩල්. ඉතින් මොඩල් ෆී එක ඒ ගාන වැඩි නැහැ බන්..![]()
සනා බෝයිට ලිබර්ටියේ බොක්ස් ටිකක් අරන් දෙමු ඔය වැඩේ වෙනුවෙන්..... 
මූට 1 මිලියන් දෙනවනම් ඔය වැඩ වලට බෝඩ් එක එල්ලන්න මම එනවට මට ලක්ෂයක් ඕනේ ආයේ අඩු නැතුව........![]()
යකෝ තොපි මම සල්ලි ගහකින් කඩනවා කියලා හිතුවද.....?? 
හයියෝ පේපෑල් ඩොලර්!උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....
නමුත් උඹ ළිදේ ඉන්න කොට නොනාන උඹේ ඇගේ කුණු පෙගිල ගද ගහන එක තමා අවුල.......
අනික චූ කරන,*න සහ *ඩ අරින එකත් සීමාවක් නැනේහ්............![]()

මේ කුමාරයෝ දවසකටද මේ එක කෙල්ලෙක්ට 1000ක්....... යකෝ එහෙමනම් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපිය මේ ගෙදර තියෙන වැඩ ටික කරවගන්න.......
හිටු ගින්න දෙන්න...... 