1. SANJEE

    Wife & Girlfriend

    පළමුව TV එකෙන්..... දෙවනුව එම TV එක නිෂ්පාදනය කල සමාගමෙන්....... තෙවනුව එම TV එක ලබාගැනීමට අදාළ අනුමැතිය ලබාදුන් මගේ ඉහල බලධාරීන්.........
  2. SANJEE

    EK Married Club-5

    කවුද උඹට ඌයියා කරේ එහෙම ඉඳලා......... :rolleyes::P
  3. SANJEE

    Mahindage Saatake

    රීපොස්ට් යාලුවා..... අද තව කෙනෙක් දාලා තිබුනා........
  4. SANJEE

    නිගා (scurvy)

    මම කියන්න හදපු දේ උඹ කියලා........ සහතික ඇත්ත මචෝ උඹේ කතාව මට මේකට උඹට රෙප් දෙන්න විදියක් නෑ........ You must spread some Reputation around before giving it to crazybuddy again.
  5. SANJEE

    Wife & Girlfriend

    මේ පිළිබඳව අදහස් පළකිරීම බැඳපු මාගේ ජිවිතයට අනතුරක් විය හැකිය...... එබැවින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි........ ;) බට් සැලකීමෙන් වැලකි නොසිටිමි........ ;)
  6. SANJEE

    EK Married Club-5

    එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව....... :yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-5

    අනේද කියන්නේ........ නෝනා හොරෙන්වත් මේකේ ඉන්නවද දන්නේ නෑ........
  8. SANJEE

    EK Married Club-5

    ඔව්වා ඔට්ටු නෑ හරිය...... :frown:
  9. SANJEE

    EK Married Club-5

    ;):cool::P:rofl:
  10. SANJEE

    EK Married Club-5

    රට්ටු තමයි සේද්දක් අමතන්නේ...... :angry:
  11. SANJEE

    EK Married Club-5

    හපොයි මෙයා කියන කතා........
  12. SANJEE

    EK Married Club-5

    කැටයක් නැති නිසා ඌ බේරුනා........
  13. SANJEE

    EK Married Club-5

    මේ අවස්ථාවේ භාවිතයට සුදුසු කියමන වන්නේ...... "අපි වලක් කැපුවොත් එකේ ගෙම්බෝ"
  14. SANJEE

    EK Married Club-5

    ඔය ඉතිං සේද්දක් අමතයි කිව්වලු.......
  15. SANJEE

    EK Married Club-5

    මම ඉතිං බස් වල ගමනක් යවෙන්නෙම නෑනේ...... යන ගමනක් ඉතිං වට්ටක්කා ගෙඩියක් ඔලුවේ දාගෙන බයික් එකෙමයි යන්නේ....... :P ඉතිං මාරු කාසි හම්බුනාම වාත..... මම අන්තිමට බස් එකක ගියේ ගිය අවුරුද්දේ දෙදුනුලගේ ගමේ යද්දීද කොහේද....... :baffled:
  16. SANJEE

    EK Married Club-5

    ඇයි උඹේ එකද කඩලා තියෙන්නේ........? :rolleyes:
  17. SANJEE

    EK Married Club-5

    ඇයි ඒ........? :confused:
  18. SANJEE

    EK Married Club-5

    උදේ කඩෙන් කාලා ඉතුරු සල්ලි දුන්නේ කඩේ එකා පිං කැටේ කඩපු ඒවායින්ද මන්දා පහේ කාසියි දහයේ කාසියි කොල සල්ලි නෑ කියලා........ පර්ස් එකේ දාගන්නත් බෑ ඒකයි මේ මමත් පිං කටවල් හොයන්නේ පහේ ඒවා දාන්න........ :rolleyes:
  19. SANJEE

    EK Married Club-5

    සහතික ඇත්ත........ කෝ කට අරින්න පහේ කාසියක් දාන්න........
  20. SANJEE

    EK Married Club-5

    උඹ දැ.නෑ.ද.නෑ. කිව්වට මම දෙනවා ගින්න....... :rofl:

    No contents