බින්දු ගාන වැඩී බජට් එකේ..ඒක නිසා මම ආස නැහැ බින්දු වලට යටවෙන්න...
බින්දු වලට යටවෙන්න ආස නැති වුනාට බින්දුවේ ඇතුල බලන්න ආසා ඇතිනේ නේ.......?

බින්දු ගාන වැඩී බජට් එකේ..ඒක නිසා මම ආස නැහැ බින්දු වලට යටවෙන්න...

යුරා....
අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?
පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............
Serve You Better With Technology 
ළිද මට රජදහනකි.. ඇයි අවුල්ද?
Serve you better with ඉතිපිසෝ TechnologyServe You Better With Technology
![]()

Serve You Better With Technology
![]()



උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....
නමුත් උඹ ළිදේ ඉන්න කොට නොනාන උඹේ ඇගේ කුණු පෙගිල ගද ගහන එක තමා අවුල.......
අනික චූ කරන,*න සහ *ඩ අරින එකත් සීමාවක් නැනේහ්............![]()



සනා බෝයිට ලිබර්ටියේ බොක්ස් ටිකක් අරන් දෙමු ඔය වැඩේ වෙනුවෙන්.....
![]()


යකෝ තොපි මම සල්ලි ගහකින් කඩනවා කියලා හිතුවද.....??
![]()

හිටු ගින්න දෙන්න......
![]()
logo එකක් වගේ එකක් එව්වා.. පොඩ්ඩක් බලපන් යුරාජ්....




කෝල් එකක් දීලා කියපන්කෝ මේකේ පෝස්ට්ස් නාස්ති නොකර........![]()
WTF? කෝල් එකක් දුන්නම සල්ලි නාස්ති වෙනව බොල..අයියෝ සල්ලි බොල....


බෝඩ් එල්ලන්නනන් ලක්ෂයක් වැඩිය.. පාර අයිනෙ ඉන්න කුඩ්ඩෙක්ට පැකට් එකකට රුපියල් 100 ක් උපරිම දුන්නොත් බෝඩ් එකකට බොඩ් 10 ක් විතර තනි අතින් එල්ලයි...![]()


අපෝ අවුලක් නෑ.... ලිදේම හිටු....
![]()