1. ජොසී

    <<BCS @ Elakiri>>

    දෙකම එකයි.
  2. ජොසී

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&#

    පටු දේශපාලන අරමුණු වලින් තොරව, සැබෑ ලෙසම ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනීසිටින්න ශිෂ්‍ය බල මණ්ඩලයට හැකි නම්, ශිෂ්‍යයන්ගේ සහයට දේමාපියනුත් ඉඳීවි. :yes::yes::yes:
  3. ජොසී

    Jasper Report හෙල්ප්

    Which is the IDE and Language?
  4. ජොසී

    404 error

    Me post eka dakka vitharay, out una. :(
  5. ජොසී

    Don't wait for get rich

    subscribed
  6. ජොසී

    mount baw baw ගියා සිංහලු

    බව් බව්
  7. ජොසී

    IT Final Group Project

    Nice work KingCM!!!!
  8. ජොසී

    <<BCS @ Elakiri>>

    Project Management කියලා අදහස් කරේ Diploma Level Subject එක ගැන නම්, උඹට ආයෙත් කියන්න තියෙන්නෙ thread එක හරියට බලලා නෑ කියලා තමා. මොකද මං මගෙ ළකුණු සේරම thread එකේ දැම්මා ලොස් නැතුව. :P Project Management කියලා අදහස් කරේ, BCS Project එක කරන එක ගැන නම්, "මට proposal එක submit කරාට පස්සෙ Payment...
  9. ජොසී

    <<BCS @ Elakiri>>

    :yes::yes: :rolleyes::rolleyes: :yes::yes: :yes::yes:
  10. ජොසී

    <<BCS @ Elakiri>>

    MBCS කියන්නෙ, Member of British Computer Society කියන එක. ඒක professional membership එකක්. CS හෝ IT වලට අදාලව bachelor degree එකක් සම්පූර්ණ කරන ඕනම කෙනෙකුට MBCS ගන්න පුළුවන්. BCS exam පාස් කරලත් MBCS ගන්න පුළුවන්. MBCS Status එකට University වලිං වගේම company වලිනුත් පිළිගැනීමක් තියනවා. මේක...
  11. ජොසී

    IT Final Group Project

    Framework පාවිච්චි කරපං. Hibernate එහෙම පාවිච්චි කරද්දි SQL Error එන්නෙ නෑ. ;)
  12. ජොසී

    IT Final Group Project

    වැරැද්දක් නෑ. තාවකාලික විසඳුමක් විතරයි හැබැයි. database එකේ table අතර connection නැත්තං, උඹට reporting පැත්තට එහෙම යනකොට වැඩ වැඩි වෙලා, කරගන්නම බැරි තැනකට පවා වැටෙන්න පුළුවන්. Simple code එකක් ගහලා data retrieve කරගන්න පුළුවන් බං SQL වලිං. ඒ නිසා database එකේ table අතර connection එක හදාගෙන වැඩ...
  13. ජොසී

    ElaKiri Programmer's Club

    JSP එකේ කරන එකේ වැරැද්දක් නෑ බං. Risk එකක් නෑ කරපං.
  14. ජොසී

    ElaKiri Programmer's Club

    ගෙඩි පිටිංම array එක ප්‍රින්ට් කරනවා නම්, JSP එක ඇතුලෙ ඔබපං. ලොකු process එකක් කරන්න තියනවා නම්, Servlet එකක වැඩේ කරලා, responce කරපං. කොහොම හරි වැඩේ කරගන්නනෙ ඕනෙ. :lol:
  15. ජොසී

    ElaKiri Programmer's Club

    :) Thanks for sharing! Here is the tutorial for how to use Git in Netbeans IDE.
  16. ජොසී

    IT Final Group Project

    :yes::yes::yes::yes::yes:
  17. ජොසී

    IT Final Group Project

    හ්ම්ම්.., ඒක තමා නැගලම යන නම. හැමතැනම මුලිං තියෙන්නෙ ඒක.

    No contents