මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......
දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....


මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......
දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....


ඕකව මස් කරලත් මදි.....
ඕකගේ බිස්නසුත් ඔහොමම වෙන්න ඇති, පස්සේ කෙඳිරි ගානවා ටාගට් කවර් නෑ කියලා.....![]()

දැන් බැලුවම මේ බෝඩ් එක එල්ලෙන්නේ අපිට ඕන නිසා.......
අපි නිසා ම හොදයි...නැත්තං මුව මස් කරල, මස් වේලල මේ වෙද්දී............![]()
ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ...... 
ඕකව මස් කරලත් මදි.....
ඕකගේ බිස්නසුත් ඔහොමම වෙන්න ඇති, පස්සේ කෙඳිරි ගානවා ටාගට් කවර් නෑ කියලා.....![]()
ඒවා ගාණට වෙනවා..... 
එහෙනම් මේ සතියේ නෙවේ, ලබන සතියේ......
තවම මැනා ඩිසයින් එක කරනවා.....
![]()
ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ......
![]()

යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ?ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ......
![]()

යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......
පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........

පිලිතුරු සපයා ඇත ඔයිට වඩා කියන්න දෙයක් නැත. මා යමියකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......
පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........
මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...![]()
අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
එහෙම කරලත්
යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ?![]()
ටාගට් කවර් නෑ කියලා කෙඳිරි ගාන්නේ නෑ මූ ඊට වඩා ස්මාර්ට් විදියට අලාභේ බෙදාගන්න ආයෝජකයෝ හොයනවා.........![]()
කොහොමද ටිකිරි මොලේ.... 
pawul sansthawa nagala yanawa wagee![]()


තගේ වස්ත්‍රය *7^&^^%&^&&^%$##@!@&)((*^&^%%$#$#%$ ^^&&***&%%$ !!!!!!!!!!![]()

එතකොට මැනාගේ.....?? 
පිලිතුරු සපයා ඇත ඔයිට වඩා කියන්න දෙයක් නැත. මා යමි![]()
![]()



කොහොමද ටිකිරි මොලේ....
![]()



ඈහ්හ්හ්හ්....... පෙන්නේ නෑ....... ඇඩෝව් කෝ මේ එමොෂන් සයිට් එක හදපු එකා තොගේ ගෑනිට හු**** බලාපිය තෝ නිසා මට කිඹුලා දෙසනවනේ.......


මේ කවුද මේ කුකුළා කොහි සිට පාත්වීද..........?![]()



. oya bas rathne penne nadda
same as u 
දැන් 12 බෑ කිව්වොත් මටත් දේශනයක් ෂුවර්....... එදා වැඩේ කතා වෙච්චි ගමන්ම මම ගෙදරට කිව්වනේ 12 මම දවසම ගෙදර නෑ රත්නේගේ වැඩකට යනවා කියලා..... බැලින්නම් අපේ උන්දෑ උන්දෑගේ යාළුවෙක්ට ගෙදර එන්න කියලා කියන්න ඉඳලා තියෙන්නේ..... දැන් වැඩේ කැන්සල් කිව්වොත්......එක්කෝ සෙනසුරාදාම කියනවා ඉරිදා වැඩේ හබක් කියලා.......
මම නිසා සංජියට කොසු පාර..... 
යකෝ දැන් කියපිය අපි මේක එල්ලනව ද (තොගෙ බෙල්ලෙ) 12 වෙනිදට??????
නැත්තං දැන්ම කියපිය වෙන දෙයක් සෙට් කරගන්න........
වල් බස් ලබ්බා!!!!![]()

ද.නෑ.දැ.නෑ. 