මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......ඔය තියරිය කිඹුලාට දාපන්.........

දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....
මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......ඔය තියරිය කිඹුලාට දාපන්.........

දැන් බැලුවම මේ බෝඩ් එක එල්ලෙන්නේ අපිට ඕන නිසා.......මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......
දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....

ඕකව මස් කරලත් මදි.....දැන් බැලුවම මේ බෝඩ් එක එල්ලෙන්නේ අපිට ඕන නිසා.......
අපි නිසා ම හොදයි...නැත්තං මුව මස් කරල, මස් වේලල මේ වෙද්දී............![]()

හරියට ම කියපං හොට්ටෝ........
අපේ අම්මලා තාම ආවෙ නෑ අවුරුද්දට අපේ ගෙදර, එන 12 ඒ මිනිස්සු එන්න අහනවා, මම ඒකත් කල් දාලයි උඹේ වැඩේට එන්නේ..........![]()
එහෙනම් මේ සතියේ නෙවේ, ලබන සතියේ......
තවම මැනා ඩිසයින් එක කරනවා..... 
දැන් එතකොට අවුල තියෙන්නේ මැනා තවම ඩිසයින් එක නොකළ එක....
තොපි දෙන්නවම එල්ලන්න ඕනි....![]()
ඔව් මැනා තමා වැරදි..... මම අහිංසකයි..... 
ඔය මහත්තයා ශිෂයත්වෙ පාස් ද?L.C. දන්තයා මුරුංගා අත්තේ.....
![]()

ඔබතුමාගේ වටිනාකමත් ඔබතුමා දන්නවයි....... ඔබතුමා මේ කිරියේ එවුන්ට කරන උදව් උපකාර කොයිතරම්ද...?![]()
උදව් නොකර අහගන්න ඒවා......

තගේ වස්ත්රය *7^&^^%&^&&^%$##@!@&)((*^&^%%$#$#%$ ^^&&***&%%$ !!!!!!!!!!එහෙනම් මේ සතියේ නෙවේ, ලබන සතියේ......
තවම මැනා ඩිසයින් එක කරනවා.....
![]()

පට්ට කතාව....

යකෝ.....
ඔය පින්තූරෙ පේන්න දාහං කෝ.....
මේ ළගකදි ඉදන් මොකක්ද **යක් පෝස්ට් කරනව පේන්නෙ නැති.......![]()
මේ සති අන්තේ ඔය විදිහට වැහැලා, උඹට දෙක සෙට් වෙය......
![]()
අම්මා අසනීප කතාවක් දන්නේ නෑ නේ මං..... හිටු කෝල් එකක් දෙන්න.....
![]()

හරියට ම කියපං හොට්ටෝ........
අපේ අම්මලා තාම ආවෙ නෑ අවුරුද්දට අපේ ගෙදර, එන 12 ඒ මිනිස්සු එන්න අහනවා, මම ඒකත් කල් දාලයි උඹේ වැඩේට එන්නේ..........![]()

එක්කෝ සෙනසුරාදාම කියනවා ඉරිදා වැඩේ හබක් කියලා.......යකෝ දැන් කියපිය අපි මේක එල්ලනව ද (තොගෙ බෙල්ලෙ) 12 වෙනිදට??????උදව් නොකර අහගන්න ඒවා......
![]()
![]()

ඊට වඩා හොදා කටුත් එක්ක මස් චුට්ටක් කන්න, තෝව බාබකිව් කරනවා......
![]()
මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......
දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....

දැන් බැලුවම මේ බෝඩ් එක එල්ලෙන්නේ අපිට ඕන නිසා.......
අපි නිසා ම හොදයි...නැත්තං මුව මස් කරල, මස් වේලල මේ වෙද්දී............![]()

ඔය තියරිය කිඹුලාට දාපන්.........
අපෝ මේ දැනුත් හොදවයින් අහගත්තා මම....... 