EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර කට්ටක් කාල අමාරුවෙන් ගත්තු 12 නිවාඩුව. 11 නයිටක් කරන්නත් පොරොන්දු වෙලා ගත්තේ......:baffled::frown:
    දැන් ඉතින් 19 නිවාඩු ගන්න හොයපන්කෝ, පුළුවන් වේවිදැයි බලමු.....

    :baffled::dull: :( :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකව මස් කරලත් මදි.....:frown:
    ඕකගේ බිස්නසුත් ඔහොමම වෙන්න ඇති, පස්සේ කෙඳිරි ගානවා ටාගට් කවර් නෑ කියලා..... :angry::angry::angry:

    ටාගට් කවර් නෑ කියලා කෙඳිරි ගාන්නේ නෑ මූ ඊට වඩා ස්මාර්ට් විදියට අලාභේ බෙදාගන්න ආයෝජකයෝ හොයනවා......... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බැලුවම මේ බෝඩ් එක එල්ලෙන්නේ අපිට ඕන නිසා.......:angry::angry::angry:
    අපි නිසා ම හොදයි...නැත්තං මුව මස් කරල, මස් වේලල මේ වෙද්දී............:angry::angry::angry:

    :( ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් මේ සතියේ නෙවේ, ලබන සතියේ...... :D තවම මැනා ඩිසයින් එක කරනවා..... :yes:

    යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......

    පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ...... :(
    :frown:
    5.gif
    මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...

    අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
    නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
    පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
    එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
    අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
    එහෙම කරලත් :dull:
    :( ඉතින් තවම ප්‍රින්ට් එක කරගන්න, ඩිසයින් එක ඉවර නෑ නේ...... :(
    යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ? :oo:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......

    පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........

    pawul sansthawa nagala yanawa wagee :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......

    පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........
    පිලිතුරු සපයා ඇත ඔයිට වඩා කියන්න දෙයක් නැත. මා යමි :oo:
    2.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown:
    5.gif
    මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...

    අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
    නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
    පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
    එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
    අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
    එහෙම කරලත් :dull:

    යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ? :oo:

    නිදහසට කී කරුණු ඇක්සේප්ටඩ්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටාගට් කවර් නෑ කියලා කෙඳිරි ගාන්නේ නෑ මූ ඊට වඩා ස්මාර්ට් විදියට අලාභේ බෙදාගන්න ආයෝජකයෝ හොයනවා......... :rofl:

    :rofl: කොහොමද ටිකිරි මොලේ.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිලිතුරු සපයා ඇත ඔයිට වඩා කියන්න දෙයක් නැත. මා යමි :oo:
    2.gif

    ඔබට මා චෝදනා නොකලෙමි...... නමුත් තා ගේ යතුරු පැදි ධාවනය පිලිබඳ මට තා හට අම්බානක දෙසීමට ඇත...... හමුවූ විට දෙසමි එතෙක්....... "යකෝ ගොන් වස්සෝ බයික් එකේ හෙමීට පල මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ හැප්පුනොත් එහෙම"...... :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ්හ්....... පෙන්නේ නෑ....... ඇඩෝව් කෝ මේ එමොෂන් සයිට් එක හදපු එකා තොගේ ගෑනිට හු**** බලාපිය තෝ නිසා මට කිඹුලා දෙසනවනේ.......

    :rofl::rofl:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    මේ කවුද මේ කුකුළා කොහි සිට පාත්වීද..........? :D:cool:

    nikan oluwa karakoola baluwa monada wenne kiyala :D :P

    kawada yako kukula :angry::angry:

    Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo :P. oya bas rathne penne nadda :D :P same as u :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් 12 බෑ කිව්වොත් මටත් දේශනයක් ෂුවර්....... එදා වැඩේ කතා වෙච්චි ගමන්ම මම ගෙදරට කිව්වනේ 12 මම දවසම ගෙදර නෑ රත්නේගේ වැඩකට යනවා කියලා..... බැලින්නම් අපේ උන්දෑ උන්දෑගේ යාළුවෙක්ට ගෙදර එන්න කියලා කියන්න ඉඳලා තියෙන්නේ..... දැන් වැඩේ කැන්සල් කිව්වොත්......:baffled::baffled::baffled::baffled: එක්කෝ සෙනසුරාදාම කියනවා ඉරිදා වැඩේ හබක් කියලා.......

    :shocked: මම නිසා සංජියට කොසු පාර..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දැන් කියපිය අපි මේක එල්ලනව ද (තොගෙ බෙල්ලෙ) 12 වෙනිදට??????
    නැත්තං දැන්ම කියපිය වෙන දෙයක් සෙට් කරගන්න........
    වල් බස් ලබ්බා!!!!:angry::angry::angry:

    :baffled::dull: ද.නෑ.දැ.නෑ. :P
     
    Status
    Not open for further replies.