EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නෑවා නෑමක් :dull:
2.gif
yasai thota
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: සතියේ දවස් වලට නාන්නෙත් නැති එකේ ඔහොමවත් නාපිය....... :P
    හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා :oo:
    2.gif

    අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
    අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම :baffled::dull::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලට කොහොමත් බැරි එකේ අපි හරි හදලා සිංහල ජාතිය වැඩි කරන්න එපැයි...... :rolleyes:
    බැරිකම නෙමෙයි. උඹලගෙ හැකියාව, උනන්දුව සහ කැපවීම ගැන කතාකලෙ:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රධාන කාරණය BBQ දැමීම නොව බෝඩ් එක එල්ලීමයි..:yes::yes: එදිනට අප සැම නිවාඩු දමා පැමිණේ..ලෑස්ති වෙලා හිටු....:angry::angry:

    :oo: ආවට පස්සේ ප්‍රධාන කාරණේ අමතක වෙයිද දන්නේ නෑ...... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමදාම නාන උඹලට ඉදලා හිටලා වහින මේ වැස්ස අරුමයක් නොවේ නෙහ්
    එහෙම තමයි අපි යාලුවා, ඔටුවො වගේ නාන්නෙ නැතුව ඉන්නෙ නෑ:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ වාසනාවන්..... වැස්සට පිං..... :P
    වලාකුලු බරව නිතරම තිබීයන්....
    වැසි දෙවියන්ගෙ අනුහස නිති ලැබීයන්...
    අපරභාගයේ වැසි තද කෙරීයන්...
    මට පල් දැමූ තොපි වැස්සට තෙමීයන් :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා :oo:
    2.gif

    අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
    අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම :baffled::dull::oo:
    එහෙනම් ඔතනම කොලයක් එලාගෙන හිඟාකාපන්:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා :oo:
    2.gif

    අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
    අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම :baffled::dull::oo:

    :baffled::baffled::baffled::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට උඹේම කියලා හදාගන්න බැරි බව අපි දන්නවා බං :D
    මට බැරිද කියලා අපේ අහල පහල ගෙවල්වල උන්ගෙන් අහපන්කො:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැරිකම නෙමෙයි. උඹලගෙ හැකියාව, උනන්දුව සහ කැපවීම ගැන කතාකලෙ:rofl:

    ඔය ඔක්කොම ඉතිං අපිටම කරන්න වෙලා තියෙන්නේ උඹලගේ නොහැකියාව නිසා තමයි......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ඔක්කොම ඉතිං අපිටම කරන්න වෙලා තියෙන්නේ උඹලගේ නොහැකියාව නිසා තමයි......
    මගෙ හැකියාව ගැන මේකෙ එකියන්ගෙන් අහපන්කො:rofl:
     
    Status
    Not open for further replies.