EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් තරිරත්කොස්සන්කිංමිනිගේ උන්මාදය වැලඳි ඇත... :(

    ඒ මොකක්ද සමාජ රෝගයක්වත්ද........? පොඩ්ඩක් විස්තර කරලා කියපන් අඩුගානේ මේ අපි හරි බේරෙන්න ඕකෙන්......... :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......

    කොහෙද බං ගනන් බැහැලා තියෙන්නෙ..? දැන් s2 අලුත් එක කීයද යන්නෙ...?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ මොකක්ද සමාජ රෝගයක්වත්ද........? පොඩ්ඩක් විස්තර කරලා කියපන් අඩුගානේ මේ අපි හරි බේරෙන්න ඕකෙන්......... :rolleyes:

    ෆෝන් පිස්සුව බං... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක ගන්න එක අපරාදයකි....... S2, S3 ගණන් බැහැගෙන යන කාලවකවානුවක ටිකක් ඉවසලා එයින් එකකට ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකක් ගන්නවට වඩා.......
    :yes: words of wisdom from k.b.k.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    30ක වෙද්දි s2 එකක් ගන්න පුලුවං නේ ?
    මේකෙ මෙමරි නං මදි.

    ආ කොසා... මොකෝ කියන්නේ..? මට ඕනෙ අලුත් එකක් ගන්න බං වොරන්ටි එක්ක... s2 අලුත් එකක් ඔය ගානට ගන්න බැහැනේ..? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ කොසා... මොකෝ කියන්නේ..? මට ඕනෙ අලුත් එකක් ගන්න බං වොරන්ටි එක්ක... s2 අලුත් එකක් ඔය ගානට ගන්න බැහැනේ..? :rolleyes:
    අලුත් එකක් නං බෑ ඔය ගානට ගන්න.. :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳට පාවිච්චි කරලා නම් අවුලකුත් නෑ...... අර රත්නේ පාවිච්චි කරන්නේ රෙපාගේ ෆෝන් එක හොඳට......

    ඒ වුනාට මට පාවිච්චි කරපු ෆෝන් use කරන්න හිතෙන්නෙ නෑ බං... :no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    s2 තව ගනන් අඩුවෙනකන් ඉන්න කියලද කියන්නෙ..? අඩුවෙයිද..? :rolleyes:

    අඩුවෙනවා නේන්නම්....... දැන් s3 එක 55 ටත් අඩුවෙලා..... පොඩ්ඩක් බලමු තව ටික දවසක්....... මොකද s4 ආවම තවත් බහි....... :D:yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුත් එකක් නං බෑ ඔය ගානට ගන්න.. :(

    පාවිච්චි කරපු ෆෝන් වලට මම ආස නෑ බං.. ඒකයි අඩු ගානකට අලුත් එකක් හෙව්වෙ... 40 ට අඩුවෙන් තමයි බැලුවෙ.. 35 තමයි බජට් එක...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ්.... අංකල් කොල්ලා එහෙනං s4 එකකට කුරුමානම් අල්ලනවා වගේ........ :cool::cool::cool::cool:
    :yes::cool::P
    අපිටත් අතට අරන් පොඩ්ඩක් කූරුගාල බලන්නවත් බැරියැ....:rolleyes:;)
     
    Status
    Not open for further replies.