Validity of BCS HEQ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක කියවලා දන්න අය අහක බලන් යන්න එපා. Comment එකක් දාගෙනම යන්න.
    මොකද අලුතෙන් Field ඒකට එන ගොඩක් අයට වැදගත් වෙයි.

    වර්තමාන තත්වෙ දැනගන්න ඕන නිසයි අලුත් thread එකක් දැම්මේ.

    මම BCS කරන්න කියල යන්නෙ; කරපු අයගෙන් මට දැනගන්න ඕනෙ මේකයි,

    BCS වල PGD (professional graduate diploma with project) සම්පූර්ණ කලාම,
    Bachelor's degree in computer science or equivalent qualification
    කියලා ඉල්ලන (Software Engineering Field එකේ) job එකකට apply කරන්න
    ඒ සුදුසුකම වලංගුද?
    :confused:

    ස්තුතියි!