sasllit + mjayantha දන්නේ නැද්ද යකෝ.....
![]()


සිරාවටමද නෑනේ නේ......ඕබ්‍රි කොලට්ලා ගේ, ජෙෆ්රි යූනුස් ලාගේ දේශපාලන කාටූන් කලාව දැන් තියන එකම එකා විනියා විතරයි.........
අනිත් කාටුන් කාරයෝ වරත්තු හොට්ටො බං.........![]()

ආ මොකෝ වෙන්නෙ...![]()






බයිට් කරන්න කවුරුවත් නැතුව වේලි වේලි හිටියේ....... මොකෝ වෙනවද දවසේ බයිට් එක.......?![]()


හාපෝ...... කොන්දේ අමාරු හදාගන්නද ආසාව........![]()
අර කන්න ඕනේ වුනාම මොකාද එකෙක් මොකෙක්ද එකෙක් කරනවයි කියන්නේ මේකට වෙන්ටෑ.......![]()

මෙහෙම හිනා වෙන එකනම් එච්චර ඇඟට ගුණ නෑ ඉක්මනින්ම හොඳ කතාවක් අහගන්න පුළුවන් වෙයි වගේ......![]()
අනිවා..... 
හීනෙ වෙන එකක් නම් ඕකට ලව් කියන්නේ තරියට බයේ වෙන්න ඕන..hmm... ae wunata mama ekata![]()

ලොක්කා මට බැන්නට මං හොදයි....
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ලොක්කා මට බැන්නට මං හොදයි....
තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි
ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
ගෙදර නෝනටයි.. හරි ආදරේ........
ලොක්කා මට බැන්නට මං හොදයි....
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ඔය යට තියෙන වීඩියෝ එකේ යන සින්දුවේ තාලෙට කියපං
හිටුකෝ මම අක්කට මේක පෙන්වන්න....... 
කම්මැලියි බං...![]()
windows කෝකටත් තයිලය : format & re installmeke windows explorer eka stuck wenawane ban... mona magulakda manda.. singlish wedakaranneth ne.. taskbar ekath stuck wela... system restore ekak damma eth harigiye ne...