EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉස්සරහා එවුන් පත සයිස් බෝඩ් ගහලා පබ්ලිසිටි දෙනවට වඩා මේ වගේ වැඩදායි වැඩකින් පබ්ලිසිටි ලැබෙන එක වාසි.......

    ඔව්... එහෙම බලනකොට මේක සෑහෙන්න හොඳයි...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ නෑ... බොගේ ප්‍රශ්න හින්දා අර ලෙඩවෙලා ඉන්න එකාගෙ ලෙඩ තවත් වැඩි වෙයි කියලයි එහෙම කිව්වෙ... :P

    කැතයි හරිද....... අයියා.. මගේ හිත රිදුනා අයියා....... :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මැනා දැන් එයි......!! :yes:

    මගේ ඔය අදහස නරකද....... එතකොට එකෙක්ට නිකමට හරි කෝල් කරන්න හිතෙනවා ගණන අහන්න හරි...... එතනින් පස්සේ ඉතින් උඹලාගේ සේල්ස් ටෝක්ස් තමයි තියෙන්න ඕනේ ලෙසටම.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::angry: කියලා වැඩක් නෑ...... වතුර ලීටර් 1ක් වත් බොන්නේ නෑ මූ දවසට..... :angry: චූ දාන්න යන්නේ නෑ...... :no: කලින් පාර ඔපරේෂන් එකෙන් ජුන්ඩා කපලා දාලද දන්නේ නෑ....... :P :rofl:

    :P:P:P:P:P:P කිඹුල් මාමා දම්මලා හරි මූට තේරුම කරලා දීපන්..........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:D:yes: දැනටත් ප්‍රසිද්ධයි.... කලින් ඉදලම තිබ්බ තැනක් නේ...... :cool:

    කලින් ඉඳං තිබ්බ තැන කියලා ඒ කලින් තැනට තියෙන ප්‍රසිද්දියෙන් වාසි ගන්න එපා බං...... උන් ගැන කොහොම ප්‍රසිද්දීයක්ද දන්නේ නෑනේ තියෙන්නේ...... අනික මෙලෝ එකෙක් තාම දන්නේ නෑ එතන තියෙන්නේ දැන් පරණ ෂොප් එක නෙවෙයි කියලා මොකද බෝඩ් එකක්වත් නැති නිසා...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමහිතන්නේ ඉඩ ඇති උඹේ ප්ලේස් එකේ ඔය වැඩේට....... ඕනෙනං පිටිපස්සේ කාමරත් තියෙන්නේ....... :rolleyes:

    :oo: පිටිපස්සේ ඒවායේ ඩස්ප බං අම්බානක...... ශෝ රූම් එක ඉඩ ඈති වෙයි නේ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් කාරයගේ කොම්පිටර් කඩේ කියලද ප්‍රසිද්ධ...? :P

    හැබැටි ඉතිං උබේ ටාර්ගට් එකේ හැටියට ගමේ ප්‍රසිද්ද වුනා කියන එක එච්චර ව්ඇදගත් නෑ මට හිතෙන්නේ... ඊ මේල් කැම්පේන් එකක් දාමු...

    :frown::no: කලින් තිබ්බ උන් නිසා ප්‍රසිද්ධයි..... :yes:

    :yes: ඔව් මම තනියම ඊ මේල් දානවා වටේට කම්පැණි වලට...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ඔය අදහස නරකද....... එතකොට එකෙක්ට නිකමට හරි කෝල් කරන්න හිතෙනවා ගණන අහන්න හරි...... එතනින් පස්සේ ඉතින් උඹලාගේ සේල්ස් ටෝක්ස් තමයි තියෙන්න ඕනේ ලෙසටම.......

    :D සේල්ස් ටෝක්ස්..... මැනා දක්ෂයා...... :yes:;):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P:P:P:P:P කිඹුල් මාමා දම්මලා හරි මූට තේරුම කරලා දීපන්..........

    :yes: කියලා වැඩක් නෑ මූට...... :baffled::dull: මම නම් දවසට, ඔෆිස් එකේදි, ලීටර් 2.5ක් විතර වතුර බොනවා...... ඒකට මූ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් ඉඳං තිබ්බ තැන කියලා ඒ කලින් තැනට තියෙන ප්‍රසිද්දියෙන් වාසි ගන්න එපා බං...... උන් ගැන කොහොම ප්‍රසිද්දීයක්ද දන්නේ නෑනේ තියෙන්නේ...... අනික මෙලෝ එකෙක් තාම දන්නේ නෑ එතන තියෙන්නේ දැන් පරණ ෂොප් එක නෙවෙයි කියලා මොකද බෝඩ් එකක්වත් නැති නිසා...........

    :oo: බෝඩ් එකේ වැඩේ මේ සතියේ ඉවරයක් කරගන්න ඕනා..... :yes:
     
    Status
    Not open for further replies.