අනේ හයියෝ මෙහෙමත් මැට්ටෙක්........ :angry::angry: යකෝ බස් එකකට නගින බහින මිනිස්සුන්ට ඕවා පේනවද පෙනුනත් ඕවා ගැන කල්පනා වෙනවද බහින්න නගින්න හදිස්සියේ ඉද්දි....... බස් එකේ මැද අලවපන්....... අනික උඹලාගේ නම්බරේ ෆෝන් එකේ ගහගන්න හරි ලියාගන්න හරි පුලුවන්ද ෆුට්බෝඩ් එකේ ඉඳං..... :angry::angry::angry: