ඉබ්බාගමුව පැත්තේ යාමක් සෙට් වී තිබේ..... අපි මාරු වෙනෝ...... අනාත කුකුල්ලු ටික මේක කාලා තියාපියෝ...... 


ඉබ්බාගමුව පැත්තේ යාමක් සෙට් වී තිබේ..... අපි මාරු වෙනෝ...... අනාත කුකුල්ලු ටික මේක කාලා තියාපියෝ......![]()

UPS
මොනවද ඕනා.....??
Pro Link / DCP / Powertron / Luminous ඔය කියන ඒවා තියෙනවා..... Pro Link එකකින් මට්ටු උන නිසා, මම හිතනවා, DCP එක හොද වෙයි කියලා......Powertron නම් අළුත් බ්රෑන්ඩ් එකක්...... ලුමිනස් එක නම් ටිකක් කේස් ඈවිත් තිබ්බා බැටරි වල......
![]()

මැතිවරණ ප්රතිපල ද.......?![]()

ප්රතිපල සමාලෝචනය ... minipura ලොක්කත් ජෙට් එක වගේ එන්නෙ![]()

චන්දේ තියපු විකියාට ඇපත් නෑ......... 
මම ඔෆිස් එන්නේ ඩවුන්ලෝඩ් කරන්න නෙවෙයි......
UPS.....? තිබුනා තිබුනා........![]()

නෑ යකෝ....... !චන්දේ තියපු විකියාට ඇපත් නෑ.........
![]()
... උඹ මාර ඉක්මනට පෝස්ට් දානවනෙ බන් ... මේ හැරිල මේ බලද්දි දෙතුන් දෙනෙක්ටම රිප්ලයි කරල ඉවරයි 
... උඹ මාර ඉක්මනට පෝස්ට් දානවනෙ බන් ... මේ හැරිල මේ බලද්දි දෙතුන් දෙනෙක්ටම රිප්ලයි කරල ඉවරයි
![]()


පෙත්තා.......![]()

උඹ හැරෙන්නේ slow motion වෙන්නැති........![]()



අහ් විවාහක කුකුලනි...
සැප දුක් කෙසේද ? මහින්ද මාමාගේ පිහිටෙන් , ලද සොච්චම් පඩියෙන් මාසෙකටත් වඩා වැඩ කරගත් හැකිදැ ?![]()
සන්ජී අයියා මහතාගේ රෙපත් සමග දැන් 12ක් විය..
පුලුවන් පුලුවන් උන්ට මං ගානෙ 12![]()


ගහන්න පුලුවන් ලෝන් ඔක්කොම ගහලත් මේ පාර අවුරුදු නං කන්න වෙන් නෑ කියලා අල්ලපු ගෙදර එකාත් අද උදේ කෑ ගහනවා ඇහුනාපුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....?
පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......

දැං අනිද්දායින් පස්සෙ ලයිට් බිලුත ්වැඩි වෙනවලු...
ඕන්ප්රීති ප්රීති...........
මටනං සැකයි..... දීපං බලන්න 12ක් ම හම්බෙයිද බලන්න.......![]()

