ඒකනේ අපි ඕව ගන්නේ නැත්තේ....![]()
මම නම් ගණන් තව අඩුවෙනකම් ඉඳලා ගන්නවාමයි එකක්.......කැලේ පාරේ යන්න බයයි කියන්නේ, වණ අලි ඉන්නවලු.![]()


jabuk...![]()

උබ බයික් එකේ පොඩ්ඩිව අරන් යනවදමෙයා සේද්දක් කතා කරනවා...... පොලිසියෙන් ඇල්ලුවයි කියලා මෙලෝ අවුලක් වුනේ නෑ බං.....![]()

උබ බයික් එකේ පොඩ්ඩිව අරන් යනවද![]()
එහෙනම් ගෙවල් හැදිලි අර මේ මොන ලබ්බවල් ඔක්කොම තියල රෝද හතරක් ගනින් ලෙඩ නැති රෝද කරකෙන මොකක් හරි අටමගලක්හ්ම්ම්..... ඔව් විකියෝ..... ඒත් නොගිහින්ම බැරි ගමනකදී විතරයි........

එහෙනම් ගෙවල් හැදිලි අර මේ මොන ලබ්බවල් ඔක්කොම තියල රෝද හතරක් ගනින් ලෙඩ නැති රෝද කරකෙන මොකක් හරි අටමගලක්![]()



කෝ මුන්....?? තරි මාමා දැන් පේන්නම නෑ......
මම ඉන්නවෝ....... ඊයේ රෑ කතා කරද්දීත් නිකං පාන් කියාගන්න බැරි ගානට කතා කරේ එවෙලේ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙත්...... වෙනදට දවල්ට ඇවිත් toin කියලවත් යනවා මේ ටිකේ එහෙමවත් නෑ.........
කෝල් කරාට උත්තරත් නෑ......
ආතතිය වත්ද.....?? 
කෝල් කරාට උත්තරත් නෑ......
ආතතිය වත්ද.....??
![]()
වැඩ ඇති බං නැත්නම් ආන්සර් නොකර ඉන්නේ නෑනේ ලේසියෙන්.......
වැඩ ඈති බරටම.....