1. BlAcKIssUeS

    ඩබින් වලට ක්ලාස් යන්නම ඔනද?

    ඊට පස්සේ අතුල රන්සිරිලාල් මහත්තයා.... :yes:
  2. BlAcKIssUeS

    මූසලයෙක්ට රිටන් එකක් දෙන්න ඕන

    අඩු වියදම් ගොඩ වෙදකම: උඹ ටැප් එක ලඟ ඉඳලා ඒක වහන ගමන් කාට හරි කියලා photo එකක් ගන්න කියලා, ඒක ප්‍රින්ට් කරලා උඹව blur කරලා photo එකක් එතන display කරපන්... පොඩි warning එකක් දෙනවා එතකොට කරන එකාට උඹවත් capture කර ගන්න පුළුවන් ඒක නිසා සොන්න වැඩ නොකර ඉඳපන් කියලා... වියදම් වැඩි ක්‍රමය: කොටුවේ තියෙනවා...
  3. BlAcKIssUeS

    GARAM MASALA ඉන්දියන් එක

    Indian "Aachi" brand Garam Masala packet thiyenawa wikunanna... imported chocolate, drinks item wikunana kada wala...
  4. BlAcKIssUeS

    India travel help for domestic flights

    Travel With Wife channel eke comment ekak daala ahanna... they went to India recently... Thanks
  5. BlAcKIssUeS

    Call එනවා එනවා ඉවරයක් නෑ...

    මන් දන්න කෙනෙක්ගේ Mobile Number එක දාලා ණය මුදලක් වුණා කියලා message එකක් generate වෙලා... එයාගේ අණුදැනුමකින් තොරව... ණය අනුමත වුණා කියලා message එක ලැබුණු අය call කරලා ණය මුදල ලබා ගන්නේ කොහොමද කියලා අහනවාළු... Call එනවා එනවා ඉවරයක් නෑලු... මේ සම්භන්ධයෙන් පැමිණිල්ලක් කරනවා නම් කොහෙටද හරියටම...
  6. BlAcKIssUeS

    200කට නවතින්න පුළුවන් තැනක්

    දන්න අය ඉන්නවා නම් 200කට නවතින්න පුළුවන් තැනක් හෝ තැන් කීපයක් recommend කරන්න පුළුවන්ද? :confused: Play ground එකක් තියෙනවා නම් හොඳයි... :yes: ලොකු උදව්වක්...🙏
  7. BlAcKIssUeS

    ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

    Salary x 8 hours in-to 30 days kiyalada monthly salary hedenne?
  8. BlAcKIssUeS

    ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ?

    මේකෙන් හදලා බලන්න... https://www.calculator.net/conception-calculator.html
  9. BlAcKIssUeS

    IRATTA (2023) ❤️‍🔥 netflix

    direct link ekak thiyenawa nam daannakoo...
  10. BlAcKIssUeS

    නීති උපදේශයක් (Labour matter)

    එළකිරියේ ඉන්න ලෝයර් මහත්වරුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා... "නොදන්වා සේවයට නොපැමිණීම" ගැන තමා දැනගන්න ඕනෙ... ලංකාවේ විශේෂයෙන් Shop and office act එක ඇතුලේ මේ ගැන තියෙන්නේ කොහොමද? Legal framework එක ඇතුලේ ආයතනයක ඒ වගේ situation එකක් පාලනය කරන්න සුදුසුම ක්‍රමවේදය මොකක්ද? නැත්නම් ඊට අදාලව...
  11. BlAcKIssUeS

    කිරියේ Computer වැඩ්ඩෝ ටිකගෙන් උදව්වක්...

    කල් යන නිසා බැලුවේ මෙහෙන් හොය ගන්න try එකක් දෙන්න... මන් try එකක් දීලා බලන්නම්... මේ වගේ items sale කරන වෙන තැන් තියේ නම් දාන්න... ------ Post added on 1678419627
  12. BlAcKIssUeS

    කිරියේ Computer වැඩ්ඩෝ ටිකගෙන් උදව්වක්...

    Laptop එකේ power කේස් එකක් ඇවිල්ලා හදන්න දුන්නා... මෙන්න මේ IC 2ක හොයා ගන්න ඕනේ... 3v 5v regulate ic Charging ic ගන්න පුළුවන් තැනක් දන්නවා නම් recommend කරන්න please... ලොකු උදව්වක්...

    No contents