නාකි එලකිරි මෙම්බර් වරුන්ටයි මේ පැණය... :yes: :P
දැන් ඉන්න නව යොවුන් වියට එළඹෙන දරුවන් (teenagers) තාක්ෂණය එක්ක ඉදිරියට යන ගමන නවත්වන්න හැකියාවක් නැති නිසා, දරුවන්ට පරිඝනක සහ ජංගම දුරකථන භාවිතයට නොදීමට හැකියාවක් නැති පරිසරයක් උදා වෙලා තියෙනවා... :rolleyes:හැමදේම ඩිජිටල් කරණය වෙලා... පාසලේ...