උදේම හෙම්බත් වෙන්න රැ තිස්සෙ මොකක්ද කලේ ?සුභ උදෑසනක් වේවා........
මමනං පට්ටේටම හෙම්බත් වී සිටිමි.........![]()

උදේම හෙම්බත් වෙන්න රැ තිස්සෙ මොකක්ද කලේ ?සුභ උදෑසනක් වේවා........
මමනං පට්ටේටම හෙම්බත් වී සිටිමි.........![]()

බස් වල වැඩයි,
ඔෆිස් එකේ වැඩයි
මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...



උදේම හෙම්බත් වෙන්න රැ තිස්සෙ මොකක්ද කලේ ?![]()

අද අපේ බොසා පට්ට බීසි..බස් වල වැඩයි,
ඔෆිස් එකේ වැඩයි
මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...
ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද..
අන්න ලොක්කො![]()

හුටා! දෙන්නාටම උන නං තත්වෙ දරුනුයි.. හෙම්බාද නැත්තං කාපු මොකක් හරි අප්සෙට් වෙලාද ?ඔක්කොටම කලින් උඹේ ඔය කැත හිත පොඩ්ඩක් පැත්තකින් තියලා හිටහන්කෝ කොසා මාමේ....
දෝනිටයි දේදුනුටයි දෙන්නටම උණ හැදිලා කොසා මාමේ..... ඉතිං රෑ නින්දක් ඇත්තෙම නෑ හරි හැටි...... උදේ ගේ අස් කරලා බඩු ගෙනත් දාලා ආවේ....... දැන් හිටගෙන නින්ද යන සයිස්.......![]()
හුටා! දෙන්නාටම උන නං තත්වෙ දරුනුයි.. හෙම්බාද නැත්තං කාපු මොකක් හරි අප්සෙට් වෙලාද ?
මොල දෙකකින්.. ප්‍රින්ටර් කේස් එකකට මට කෝල් කලාඅද අපේ බොසා පට්ට බීසි..බස් වල වැඩයි,
ඔෆිස් එකේ වැඩයි
මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...
ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද..
අන්න ලොක්කො![]()


මොල දෙකකින්.. ප්‍රින්ටර් කේස් එකකට මට කෝල් කලා
ඒකට විස්ඳුම බොසාට කියලා දුන්නා. බොසා ගෝලයට විසඳුම කියන්න යන්කොට දන්නෙ ගෝලයා කස්ටමර්ගෙ ඔෆිසියෙන් ගිහින් කියලා..![]()

Kosandpol Mata bayai![]()
දෝනිට උන ඇවිත් දවස් කීයද දැං?නෑ දෝනිටනම් ඒක පාරට උණ හැදුනේ වෙන මොකකින්වත් නෙවෙයි..... ඒත් උණ හැදුනට වෙනද වගේම හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා..... ඒකයි ඊයේ මහා රෑත් කට්ට කෑවේ මේක නිදාගන්නේ නෑ ලයිට් නිවන්න දෙන්නෙත් නෑ....... දේදුනුට නම හෙම්බ තිබුනා මම හිතන්නේ එයට දුවගෙන් තෑගී හම්බෙන්න ඇති......
දෝනිට උන ඇවිත් දවස් කීයද දැං?
අදට දවස් 2කට වැඩී නේද?පෝය දවසේ රෑ මුලින්ම උණ ගත්තේ.....
හම්බ රටෙන් වතුර නැති ලිඳකට ගැරඬියෙක් වැටෙන සද්දක් ආවාමම හිතන්නේ බය උඹේ ජාතකේ අස්පට් නිසා වෙන්නැති.......

අදට දවස් 2කට වැඩී නේද?
full blood count එකක් අරං දොස්තට ගාවට ගියොත් හොඳා..
හම්බ රටෙන් වතුර නැති ලිඳකට ගැරඬියෙක් වැටෙන සද්දක් ආවා![]()

වැලි ගිහින් ඇඹරි ඇඹරි ඇති දැංවැටුන පාර මළාද මන්දා කෙඳිරියක් වත් ඇහෙන්නේ නැත්තේ........![]()

අද අපේ බොසා පට්ට බීසි..බස් වල වැඩයි,
ඔෆිස් එකේ වැඩයි
මාලබේ බ්‍රාන්ච් එකේ වැඩයි...
ඒ අස්සෙ කම්පියුටර් කේස් වගේකුයි.... ඔක්කොම තනි මොලෙන් හැන්ඩ්ල් කරනවා අද..
අන්න ලොක්කො![]()
පිස්සු වගේ ඕයි..... එක පාර මොබිටෙල් එකයි, ඩයලොග් එකයි දෙකම කනේ...... ඒ අව් අස්සේ, ඔෆිස් එකේ මගේ ගේම් කාරයා, ඈසිස්ටන් මැනා, වැඩට එන්නලු..... උගේ *$#^%&@^*&^@*

